UK(London) ඉන්න අයගෙන් පොඩි Help එකක්

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    UK(London) ඉන්න අයගෙන් පොඩි Help එකක්

    මට ඉන්න කවුරුහරි යාළුවෙක්ගෙන් ලොකු එකක් ඕනි. මම ඉන්නෙ ලන්ඩන් මෙහෙට ඇවිල්ලා මාස හයක් වෙනවා තවම parttime එකක් හොයාගන්න බැරි උනා interview ගොඩකට ගියා ඒත් හැමෝම student නිසා job දෙන්න කැමති නැහැ.මම අහලා තියෙනවා සල්ලි වලට ජොබ් හොයලා දෙන අයත් ඉන්නවා කියලා කවුරු හරි ඒ විදිහට උනත් කමක් නැහැ මට job එකක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්න​...... :confused:
     
    • Like
    Reactions: Lomax

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    mn weda kere Marble arch Mc donals eake..... eakak set unoth kiyenam machan...godak kattiate set kera (set karapu unta dn eawa mathakath naa).. sallii epa ban

    Mamath student ban

    :) :) :) :)
     
    • Like
    Reactions: AselaAsanka

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mn weda kere Marble arch Mc donals eake..... eakak set unoth kiyenam machan...godak kattiate set kera (set karapu unta dn eawa mathakath naa).. sallii epa ban

    Mamath student ban

    :) :) :) :)

    ආ මේ ඉන්නෙ අපේ ලන්ඩන් හන්දියේ යාළුවා:):)මෙතුමා හොයලා දෙයි:yes::yes:
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    mn weda kere Marble arch Mc donals eake..... eakak set unoth kiyenam machan...godak kattiate set kera (set karapu unta dn eawa mathakath naa).. sallii epa ban

    Mamath student ban

    :) :) :) :)

    ලොකු උදව්වක් මචන් මම එහෙම මුල අමතක කරන ජාතියෙ එකෙක් නෙවෙයි බන්.පොඩ්ඩක් බලලා තිබුනොත් මට msg එකක් දාපන් මම number එක PM කරන්නම්
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    machan eakkenek wa job eakakate damma...Pounds 11000 watch eakak ussa uu....:( :( mn anathai :( :(

    8.gif
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලොකු උදව්වක් මචන් මම එහෙම මුල අමතක කරන ජාතියෙ එකෙක් නෙවෙයි බන්.පොඩ්ඩක් බලලා තිබුනොත් මට msg එකක් දාපන් මම number එක PM කරන්නම්

    aniwa machan
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ජොබ් වලට සල්ලිනං දෙන්න එපා මචං
    බම්ප් මමනං ලන්ඩන් නෙවෙයි

    Ehema kiwwe wena karanna deyak nathi nisa ban mama mehe full broke ban gedarin tamai tawama salli ewanne. Eyalatath amarui ban hamadama karanna. Tawa maasa dekak witara balala apahu yanna tamai wenne me widiyata giyoth.
    :(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලන්ඩන් වලම ඕනද ? ලංකාවේ ජොබ් එකක් හරියන්නේ නැද්ද ?
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    උඹ ලන්ඩන් වලින්මද හොයන්නේ.. Sheffield වලින් නම් හොයල දෙන්න පුළුවන්.