ඔන්න අපේ නූල එක 1000 පොස්ට් ගැහුව්වාසහයෝගය දක්වපු ඔබ සැමට ස්තුත්යි
ඔන්න අපේ නූල එක 1000 පොස්ට් ගැහුව්වාසහයෝගය දක්වපු ඔබ සැමට ස්තුත්යි
ඔන්න එහෙනම් උදෙන්ම කට්ටිය පටිරෝල් කරගමු නේද? මේකේ හැබැයි අවසාන කොටස upset දන්නවනේ හිරු එකේ online stream එක හිටි ගමන් අවුල් යනවා හොදේ
පුල් කොලිටි මෙතනින්
එළකිරි ඩොට් කොම් සාදර අනුග්රහයෙන් නැවතත් පටි රෝල්මෙන්න උණු උන්වෙන්ම සතියේ පලවෙනි ඒක (උදේ ඒක ඔට්ටු නෑ හොදේ). අද ඉදල දානකොට පොඩ්ඩක් පරක්කු වෙයි මොකද මෙහෙ Day Light Saving මගුල පටන් ගත්තා හොදේ
පුල කොලිටි එක මෙතනින් ගන්න

,රෙප් තමා දෙන්න බැරි

ඔන්න අපේ නූල එක 1000 පොස්ට් ගැහුව්වාසහයෝගය දක්වපු ඔබ සැමට ස්තුත්යි
මගෙන් උණුසුම් සුබපැතුම් !!!!!! 1000 පොස්ට්![]()

navodwickra සහෝදරය නම් කරන්නෙ ගොඩක් වටින වැඩක් මම ආස ප්රොග්රෑම් එකක් ඒත් දැන් අහන්න්න වෙන්නෙ නෑ වැඩිය. මෙතන ගොඩක් තියනවනෙ...බොහොම ස්තුතියි මේ තරම් මහන්සි වෙලා මේව ලබා දුන්නට.මමත් එකින් එක අහනව.අද ඉදල මේ thread එකේ fan කෙනෙක් ඔන්න මමත්...![]()
සුබ පැතුම් 1000 වෙනි පෝස්ට් එකටත්...







Yako mama dena support ekata mata thanks neheඋඹ පැනල දෙන්නේ නැතුව ඉඳපන් අද ගෙදර නේද යමන් Wife එක්ක කොහේ හරි![]()
Yako mama dena support ekata mata thanks nehe
Mokada tho gedara play karanne
ගෙදරට වෙලා ඉඳපන් ඔන්න මම හෙන සද්දෙන් දැම්මා wife එක්ක අහපන් 
කමක් nahe onna ada ekata bohoma pin anith dawase mama thota record karanna denne nehe edapanko![]()

තැන්කු තැන්කු thread එකේ හොයා ගන්න අමාරු උනොත් මගේ youtube channel එකෙන් බලාගන්න පුළුවන් මම video 50 ද කොහෙද දැම්ම
channel name : nwickra

ok 2ma bookmarks daagaththa...godak sthuthiyX 1000![]()

ඔන්න අද කාටත් සතුටු දවසක්නේ ඒක හින්ද එළකිරි වගේ පටි රෝල් එකක් තියෙනවා අද හොදට අහල බඩ පැලෙන්න හිනා වෙන්නකෝ
පුල් කොලිටි මෙතනින්

තැන්කු තැන්කු thread එකේ හොයා ගන්න අමාරු උනොත් මගේ youtube channel එකෙන් බලාගන්න පුළුවන් මම video 50 ද කොහෙද දැම්ම
channel name : nwickra







එළකිරි,කෝ පරක්කු වෙලා දානවා කිව්වාට පරක්කුවක් නැ නේ යාළුවා![]()
කන්තෝරුවේ ඉදන් කපල කොටලා ගෙදර Laptop එකට දාල ෆුල් videoඑක හදල upload කරනවා 