pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ඔන්න අපේ නූල එක 1000 පොස්ට් ගැහුව්වා :) සහයෝගය දක්වපු ඔබ සැමට ස්තුත්යි
    128613%252Cxcitefun-congrats9sv.gif
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ඔන්න එහෙනම් උදෙන්ම කට්ටිය පටිරෝල් කරගමු නේද? මේකේ හැබැයි අවසාන කොටස upset දන්නවනේ හිරු එකේ online stream එක හිටි ගමන් අවුල් යනවා හොදේ :yes::rofl::rofl:

    පුල් කොලිටි මෙතනින්

    එළකිරි ඩොට් කොම් සාදර අනුග්‍රහයෙන් නැවතත් පටි රෝල් :P:P:P මෙන්න උණු උන්වෙන්ම සතියේ පලවෙනි ඒක (උදේ ඒක ඔට්ටු නෑ හොදේ). අද ඉදල දානකොට පොඩ්ඩක් පරක්කු වෙයි මොකද මෙහෙ Day Light Saving මගුල පටන් ගත්තා හොදේ :yes:

    පුල කොලිටි එක මෙතනින් ගන්න


    එළකිරි යාළුවා:):),රෙප් තමා දෙන්න බැරි:(:(
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ඔන්න අපේ නූල එක 1000 පොස්ට් ගැහුව්වා :) සහයෝගය දක්වපු ඔබ සැමට ස්තුත්යි

    අද එක නම් සමරන්නම ඔන,පාර්ටියක් දාමු අපි

    Party.gif


    ලේ පිරිසිදු කිරිම යනු පුන්‍ය කටයුත්තකි,පිං සිද්ධ වෙවා යාළුවා!!

     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සහයෝගය දුන් ඔබ සැමට ස්තුත්යි 1000 පොස්ට් ප්‍රීතිය නිමිත්තෙන් තව චුට්ටකින් පටි රෝල් දානවා :yes::yes::lol::lol:
     
    Jul 9, 2007
    26
    1
    0
    M.L.
    navodwickra සහෝදරය නම් කරන්නෙ ගොඩක් වටින වැඩක් මම ආස ප්‍රොග්‍රෑම් එකක් ඒත් දැන් අහන්න්න වෙන්නෙ නෑ වැඩිය. මෙතන ගොඩක් තියනවනෙ...බොහොම ස්තුතියි මේ තරම් මහන්සි වෙලා මේව ලබා දුන්නට.මමත් එකින් එක අහනව.අද ඉදල මේ thread එකේ fan කෙනෙක් ඔන්න මමත්...:D

    සුබ පැතුම් 1000 වෙනි පෝස්ට් එකටත්...
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    navodwickra සහෝදරය නම් කරන්නෙ ගොඩක් වටින වැඩක් මම ආස ප්‍රොග්‍රෑම් එකක් ඒත් දැන් අහන්න්න වෙන්නෙ නෑ වැඩිය. මෙතන ගොඩක් තියනවනෙ...බොහොම ස්තුතියි මේ තරම් මහන්සි වෙලා මේව ලබා දුන්නට.මමත් එකින් එක අහනව.අද ඉදල මේ thread එකේ fan කෙනෙක් ඔන්න මමත්...:D

    සුබ පැතුම් 1000 වෙනි පෝස්ට් එකටත්...

    තැන්කු තැන්කු thread එකේ හොයා ගන්න අමාරු උනොත් මගේ youtube channel එකෙන් බලාගන්න පුළුවන් මම video 50 ද කොහෙද දැම්ම :yes::D

    channel name : nwickra
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Yako mama dena support ekata mata thanks nehe
    Mokada tho gedara play karanne

    නෑ නෑ උඹේ සහයෝගයට මෙතැන thankx නෑ :angry: ගෙදරට වෙලා ඉඳපන් ඔන්න මම හෙන සද්දෙන් දැම්මා wife එක්ක අහපන් :cool:
     
    Jul 9, 2007
    26
    1
    0
    M.L.

    තැන්කු තැන්කු thread එකේ හොයා ගන්න අමාරු උනොත් මගේ youtube channel එකෙන් බලාගන්න පුළුවන් මම video 50 ද කොහෙද දැම්ම :yes::D

    channel name : nwickra


    ok 2ma bookmarks daagaththa...godak sthuthiyX 1000:D
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    ඔන්න අද කාටත් සතුටු දවසක්නේ ඒක හින්ද එළකිරි වගේ පටි රෝල් එකක් තියෙනවා අද හොදට අහල බඩ පැලෙන්න හිනා වෙන්නකෝ :yes:;):lol::lol::D

    පුල් කොලිටි මෙතනින්


    එළකිරි,කෝ පරක්කු වෙලා දානවා කිව්වාට පරක්කුවක් නැ නේ යාළුවා:D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    එළකිරි,කෝ පරක්කු වෙලා දානවා කිව්වාට පරක්කුවක් නැ නේ යාළුවා:D

    මම කරන්නේ කන්තෝරුවේ ඉදන් ගෙදර Laptop එකට Log වෙලා කන්තෝරුවේ ඔක්කොම block :D කන්තෝරුවේ ඉදන් කපල කොටලා ගෙදර Laptop එකට දාල ෆුල් videoඑක හදල upload කරනවා :yes: