Airtel walata honda wede

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මට මතකයි එයාටෙල් ආපු දවසේ අපි ඒ ගොල්ලන්ගේ දොරවල් ළඟ පොරකාගෙන හිටිය අර ෆෝම් එක ඉල්ලන්න. නම්බර්ස් ඉල්ලන්න. කාටත් මතක ඇති. ඒකෙ වැඩ කරන කට්ටිය එහාට මෙහාට ගියේ හරියට ජනාධිපතිගේ අක්කගේ ළමයි වගේ. හරි ලොකුකමකින්.

    පස්සේ බ්‍රෝඩ් බෑන්ඩ් ගත්ත 300 පැකේජ් එක. ඒකට වැරදි විදිහට බිලක් දාල මම ඇහුවහම කිව්වා සිස්ටම් එකේ තියෙන්නේ එහෙමලු. පස්සේ මම ඩයලොග් ගත්ත.

    අද මම නිකම් බලද්දී එයාටෙල් ඔෆිස් ගොඩක් වහලා. වැල්ලවත්ත, දෙහිවල, ඔය වගේ ගොඩක් තැන් වල. තියන ඒවයිත් බල්ලෙක් වත් නෑ. ලොකු කමට පාඩමක්. ඊට වැඩිය මම කැමති ඉන්දියන් සමාගමක් අසාර්ථක වුන නිසා.
     
    • Like
    Reactions: Rangau2 and rudayas

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    Hutchuth indian thama. unge couple package walata pin sidda wenna api labeta mal kdanne. ape telecomla internet walin apita kelawapu hatiyata pita rata ungen aran ape unta kelawannamai hitanne
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අපි බැලුවේ ඉතින් ලාබ එකක් නේ. දැන් නම් මම මොබිටෙල්. ඩයලොග් ඉන්ටනෙට් විතරයි.
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට මතකයි එයාටෙල් ආපු දවසේ අපි ඒ ගොල්ලන්ගේ දොරවල් ළඟ පොරකාගෙන හිටිය අර ෆෝම් එක ඉල්ලන්න. නම්බර්ස් ඉල්ලන්න. කාටත් මතක ඇති. ඒකෙ වැඩ කරන කට්ටිය එහාට මෙහාට ගියේ හරියට ජනාධිපතිගේ අක්කගේ ළමයි වගේ. හරි ලොකුකමකින්.

    පස්සේ බ්‍රෝඩ් බෑන්ඩ් ගත්ත 300 පැකේජ් එක. ඒකට වැරදි විදිහට බිලක් දාල මම ඇහුවහම කිව්වා සිස්ටම් එකේ තියෙන්නේ එහෙමලු. පස්සේ මම ඩයලොග් ගත්ත.

    අද මම නිකම් බලද්දී එයාටෙල් ඔෆිස් ගොඩක් වහලා. වැල්ලවත්ත, දෙහිවල, ඔය වගේ ගොඩක් තැන් වල. තියන ඒවයිත් බල්ලෙක් වත් නෑ. ලොකු කමට පාඩමක්. ඊට වැඩිය මම කැමති ඉන්දියන් සමාගමක් අසාර්ථක වුන නිසා.

    :yes:
     
    • Like
    Reactions: adult.junior

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මුන් 1.5 gb දුන්නා Rs 45 කට TRC ලෙඩේ දාල කියලා එකට කෙලිය දැන් RS 45 300 MB නෙදකින් නෙදකින් නෙදකින් නෙදොමකින් Dialog වලට වඩා Speed වැඩියි Dialog 6-9 PM පට්ට slow නෙදකින් එවෙලාවට එටිකෙසෙල් හුලංටෙල් ෆට්ට Dialog Mobitel නෙදකින් නෙදකින් නෙදකින් නෙදොමකින් මම මේ එකෙකුටවත් කඩේ යනේ නැහැ මට බරිමට තැන fatta Link එකක් ගත්තා
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කොල්ලනේ මෙන්න මේ දැන් කොටුවක් පැන්නා. maduranga it තමයි උස්සල එහා පැත්තට වීසි කරේ. dj ice cold තමයි තල්ලු කරේ.