ai ban uba issella bilada hitiye?
hmmm ඔඊ මේකේ මම සෑහෙන කාලයක් තිස්සේ ඉන්නවා...මට කෙල්ලෙක් ඉන්න කලින් මම මේකේ කිව්වේ ඒ අය් ඩී එකෙන් එක පාහර බල්ලක් ගැන ඒ කස්සා ...කසුන් කල්හාර ඕකාව තියාගෙන මරන් කෑවා.. * ඌගේ පික්සු ටැලන්ට් එකට * පස්සේ ලව් කරාට පස්සේ මේ අය් ඩී එකෙන් ආවේ ලව් කරන්න මුලින් තැන් හොයාගන්න හිතාගෙන අවාසනාවට ප්‍රශ්න ඇවිත් මම මේකේ කියනකොට කෙල්ල මේක දැක්කා...ඒත් උබලා එක්ක බීලා හරි මගේ හිත නිදහස් වෙන්න හිතන් මම වෙන අය්ඩී එකක් අපහු හදා ගත්තේ කෙල්ල අපහු හරි සැරයක් බැලුවොත් හරි නෑ එයාගේ හිත රිදෙය් කියලා වගේ දේකුත් හිතාගෙන ....ඒ ක එලකිරියේ ඉන්න සමහරෙක් දැක්කේ ...මම මේ බයේ වෙන අය්ඩී අවා කියලා.....ඕන රෙද්දක් කියලා ඔන්න මම ආවා මගේ අය්ඩී එකෙන් ම..මට තියෙනේ අය්ඩී 2ඉ ! එකෙන් යූස් කරන්නේ මේක තමය් එකෙක් කිව්
වා මිස්ට්‍ර් ෆීල් එකත් ෆේක් කියලා....2009 ඉදන් මේක යූස් කරන්නේ ෆේක් නිසාද 











