නිකං_CD_ආවා

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown

    link එක මතකනං දානවනේ බං අපි තනියම බුදු වෙන්නෑ... ලින්ක් එක දන්නෑ බං .. මාස 4 ර 5 කට කලින් කරා වගේ තමයි යන්තං මතක
    Link eka hoyala dunnoth loku udawwak macho :D:yes:
    11.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Link eka hoyala dunnoth loku udawwak macho :D:yes:
    11.gif

    දැන් ඉවර ඇති බන් , මූ වගේ එවුන් තව කොච්චර ඉන්න ඇද්ද ;);)
    ඕක පොඩි ප්‍රමෝශන් පීරියඩ් එකක් වෙන්න ඇති
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මේක ගැනද එළකිරියේ ත්‍රේඩ් එකක් වැටුනේ...
    එකත් ඔය වගේ සීන් එකක් තමයි ආතල් එකට මාත් දැම්මා.. එත අද වෙනකම් එව්වේ නෑ..:angry:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් ඉවර ඇති බන් , මූ වගේ එවුන් තව කොච්චර ඉන්න ඇද්ද ;);)
    ඕක පොඩි ප්‍රමෝශන් පීරියඩ් එකක් වෙන්න ඇති

    නෑ නෑ තව තියෙනවා මට මතක හැටියට උන් අපෙන් අහනවා CD කීයක් ඕනේද කියල ... මම හිතුවේ නෑ මෙහෙම එවයි කියල මම ආතල් එකට CD 70 , 50 වගේ ඉල්ලුව බං
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආපෝ උබ වගේ නාස්ති කාරයෙක්,, අර කන්සා මල්ලියට දෙකක් දියන් බන්.. ඌ ට තමා ඕව වටින්නේ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Umbata pissuda nikan dena paliyata hema kunu godakma ganna..
    aumbalata nam nikam denawanam AIDS unath ganiy..
    Den oya kunu godata umba monawada karanne..?
    ekko mese yata doowili wedi wedi thiyey, neththam kohe hari udaka doowili wedi wedi thiyey..
    Ha.. Boruda?
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Umbata pissuda nikan dena paliyata hema kunu godakma ganna..
    aumbalata nam nikam denawanam AIDS unath ganiy..
    Den oya kunu godata umba monawada karanne..?
    ekko mese yata doowili wedi wedi thiyey, neththam kohe hari udaka doowili wedi wedi thiyey..
    Ha.. Boruda?

    නෑ බං මම බැලුවේ පොඩි බිස්නස් එකක් කරන්න....