Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)


    අනිවා
    ඒ විතරක් නෙමෙයි මචං
    තරින්දයාගේ නෝනමහත්තයා මේ ත්රෙඩ් එක දැක්කනම් තරින්දයාට උන්හිටි තැන් අහිමි වෙනවා
    එහෙම උනොත් තරින්දයාට දොයියගන්න වෙන්නේ බස් රත්නෙගෙ බස් එකේ තමා

    :lol::lol: තරි අංකල්ගේ සහ මගේ නෝනා මහත්වරු දෙදෙනාම මේ ත්‍රෙඩ් එක දැක තිබේ...... :cool::cool: අවුලක් දැනට නැත..... :no: මුල සිට කියවාගෙන ඒමේදී, ගැටලු පැන නැගීමට ඉඩ ඈත......!! :shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol: තරි අංකල්ගේ සහ මගේ නෝනා මහත්වරු දෙදෙනාම මේ ත්‍රෙඩ් එක දැක තිබේ...... :cool::cool: අවුලක් දැනට නැත..... :no: මුල සිට කියවාගෙන ඒමේදී, ගැටලු පැන නැගීමට ඉඩ ඈත......!! :shocked::shocked:
    අන්න පචයක්.......
    දැං එහෙනම් රැබෙල්ල...රැබෙල්ලා කිය කියා උඹ ඇයි රෑට රැට බස් එකේ නිදා ගන්නේ....!!!!!!
     
    • Like
    Reactions: tharinda76

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆේ ඔවු....:oo::eek:
    මම නං බැරිවෙලාවත් මගේ මායියට මේ ත්‍රෙඩ් පෙන්නන්නේ නෑ.:no:.......පෙන්නුවොත් ඔය "සුන්දර ගීයක ඇරඹුම" වගේ එකක්.......
    මේව පෙන්නුවොත් මගේ ස්වාමි භාවයත් අහිමි වෙනව ඩෙෆා....!!!!!!:baffled:

    :lol::lol::rofl::rofl::P:P හික්ස්....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්දය පහු ගිය දවස්වල සෑහෙන්ඩ මහන්සිවෙලා බලන් ගිහාම.:rofl:

    තව මාස 9ක් වෙද්දි ග්‍රහ චාරේ සුබයි.ශනි තුලාවේ , රාහු තුලාවේ , ගුරු වෘෂභයේ ,කුජ මකරයේ ,රවි ධනුවේ .දොස්තරය එක්ක කතාබහ කොරල නැගෙනහිර ක්ෂිතජයේ කුම්භ රාශිය හරි මකර රාශිය හරි උදාවෙන වෙලාව බලල සීසරේ කොලානම් හරි.ඔය වෙලාවට උපදින දරුව වාසනාවන්තයෙක්
    .:rolleyes:

    ආයුබෝ වේවා ගුරුන්නාන්සේ !! බොහොම පින් ග්‍රහචාරය පිළිබඳව දැනුවත් කලාට !! :D
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    :lol::lol: තරි අංකල්ගේ සහ මගේ නෝනා මහත්වරු දෙදෙනාම මේ ත්‍රෙඩ් එක දැක තිබේ...... :cool::cool: අවුලක් දැනට නැත..... :no: මුල සිට කියවාගෙන ඒමේදී, ගැටලු පැන නැගීමට ඉඩ ඈත......!! :shocked::shocked:

    මුල සිට කියවාපු දිනට නිසැකයෙන්ම ඔබ දෙපලට :P (තරින්දට හා ඔබට) හෝටලයකින් කා බී බස් රථයේ නිදා ගැනීමට සිදු වනු ඇත
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    විලංගුව ගලවා ලිගුව එලියට ගමු.........!!!!:baffled::baffled::rofl:

    එය එලියට ගත් පසු මාගේ පාලනයෙන් මිදී කුමක් සිදු වේ දැයි සිතා ගත නොහැක :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම යුරාජ් ගාව ඉන්න නුපන් පොඩි එකාට නමත් දාල ඉවරද?????
    ලැපනේරිස්.......!!
    පට්ට නම ..........:lol::lol::lol::P:rofl:

    බබාට නමක් යටතේ එලකිරියන් විසින් ඉදිරිපත් කල නමකි !! :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඩොකා ගෙන් අහගන්න වෙයි නියම හුප්පදයක්..........!!!!!!:yes::yes::rofl:

    හිකිස් !! ඕක කොරන්ඩ තිබ්බ ප්‍රයිවට් උලව්වකට ගියානම් !! කොහෙද රාජ්‍ය සේවය හොඳද බලන්න කිව්වනේ මේ ඉන්දිකයා !! උන්ට කිව්වනම් හොඳ එකක් අහගන්න තිබ්බ එකෙන්ම !! :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: යකෝ රුබෙල්ලා මගේ හරහට ඉන්නවා බොල........!! :angry::angry:

    කව්ද දන්නේ රුබෙල්ලාද වෙන එකක් ද හරහට හිටල තියෙන්නේ කියල ? වතුර පොම්පේ අප්සෙට් උනාමත් ඔහොම වෙනවලු !! :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    කිඹුලට කියලා දෙමු මචං හොදට ජාපාල දාපු කසායක් බඩ ගිහින් මැරෙන්න

    කිඹුලා ඕන නෑ ලැගා ඊයේ මගේ එක්කෙනාට කියපු ඒවාට මු අපේ ගෙදර ආවාම වෙල්කම් ඩ්රින්ක් එක බිව්ව ගමන් මූට වීසා එක හම්බවෙනවා !! :P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    බබාට නමක් යටතේ එලකිරියන් විසින් ඉදිරිපත් කල නමකි !! :rofl:

    තරියට කොල්ලෙක් නම් කොසුනේරිස්, කෙල්ලෙක් නම් කොසුනිකා :P:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කිඹුලා ඕන නෑ ලැගා ඊයේ මගේ එක්කෙනාට කියපු ඒවාට මු අපේ ගෙදර ආවාම වෙල්කම් ඩ්රින්ක් එක බිව්ව ගමන් මූට වීසා එක හම්බවෙනවා !! :P

    එළ එළ
    ඕකා ඉතිං මල පෙරේතයා වගේ ගෑනු කෙනෙක් දුන්න ඕනම මගුලක් බොනවනේ
    මැරිච්ට ගමන් ඇදලා දාපං කානුවකට ඕකවා කාක්කොන්ට කන්න
     
    • Like
    Reactions: tharinda76

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනිවා ස්වාමිභාවය විතරක් නෙමෙයි බෙල්ල කොන්ද නලල දත් වගේ ගොඩක් දේවල් අහිමි වෙයි මචං

    :rofl::P දත් නම් ඉතින් කිඹුල් අයියාටම ෆික්ස් කරගන්න පුලුවන්නේ...... :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මගේ උණුසුම් සුභපැතුම් දෙන්නටම.