අනිවා
ඒ විතරක් නෙමෙයි මචං
තරින්දයාගේ නෝනමහත්තයා මේ ත්රෙඩ් එක දැක්කනම් තරින්දයාට උන්හිටි තැන් අහිමි වෙනවා
එහෙම උනොත් තරින්දයාට දොයියගන්න වෙන්නේ බස් රත්නෙගෙ බස් එකේ තමා

තරි අංකල්ගේ සහ මගේ නෝනා මහත්වරු දෙදෙනාම මේ ත්රෙඩ් එක දැක තිබේ...... 
අවුලක් දැනට නැත.....
මුල සිට කියවාගෙන ඒමේදී, ගැටලු පැන නැගීමට ඉඩ ඈත......!! 









thanks 4 all !!