TOSHIBA Satellite C600 - LAPTOP

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
TOSHIBA Satellite C600 - LAPTOP එක හොදද?

Toshiba%200%20satellite%20c600%2006.jpg


Specification
Model: TOSHIBA C600, Processor: Intel Core 2 Duo (2.26 GHz), RAM: 2GB DDR3, HDD: 500 GB, Display: 14" Display, Optical Driver: DVD Writer, Other: Web Cam, wifi OS: Dos

මම සමාන්යනෙන් Laptop පාවිච්චි කලර නැහැ. ඒත් දැන් මට ලාබ Laptop එකක් ගන්න හිතිල තියනව. ඔය i3, i5, i7 ඒව තරම් hi-fi එකක් නෙමෙයි. පොඩි පොඩි වැඩ ටිකක් කරගන්නයි හදිස්සියකට internet යන්නයි තිබුනාම හොදටම ඇති.

මේක තමයි දැනට (මන් දන්න තරමට) තියෙන ලාබම Laptop එක. OS එක Dos උනාට කමක් නැහැ. මන් ගාව Original XP / Win 7 තියනව.

හැබැයි මේක තියෙන්නෙ Techzone වල. ඒකෙ බඩු හොදද?

ගාන රු. 49,000/-

දන්න කට්ටියගෙ අදහස් බලපොරොත්තු වෙනව. දන්නෙ නැති කට්ටිය bump එකක්වත් දාන්න
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප් එක එළකිරිය... ටොෂිබා නිසා කොහොමත් එළය.... :yes: දැන් සති කිහිපයකට උඩදි, මම අබාන්ස් එක හරහා ඕක ගත්තේ නම් 52,000/= කට වේ..... :yes: TechZone අරවා මේවාට යන්නේ නැතුව, ජෝන් කීල්ස් හෝ අබාන්ස් ගන්න...... :yes: අබාන්ස් ගන්නේ නම්, අඩු කරගත හැක..... :yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    barclays 1 ganin 49000
    last week oka 47000
    eka parata wadi una

    පැටියා;12398297 said:
    ටොෂිබා නම් ආය කතන්දර නෑත. සුපිරිය.
    ඒත් Abans/John Keells Office Automation වොරන්ටි නැත්තං ගන්න එපා. :no:

    mama akka kenekta gaththa,badu hodai,47 mama gaththe,puluwannam barclays ganin

    ලැප් එක එළකිරිය... ටොෂිබා නිසා කොහොමත් එළය.... :yes: දැන් සති කිහිපයකට උඩදි, මම අබාන්ස් එක හරහා ඕක ගත්තේ නම් 52,000/= කට වේ..... :yes: TechZone අරවා මේවාට යන්නේ නැතුව, ජෝන් කීල්ස් හෝ අබාන්ස් ගන්න...... :yes: අබාන්ස් ගන්නේ නම්, අඩු කරගත හැක..... :yes:

    පැටියා;12398312 said:
    මේ ඉන්නෙ ඕතරයිස්ඩ් ඩිස්ට්‍රිබියුටර්ස්ලා/රීසෙලර්ස්ලා

    http://pc.toshiba-asia.com/lk/where-to-buy

    Toshiba Rockz...... :yes: HP Suckz..... :angry:

    thanks okkotama.