TOSHIBA Satellite C600 - LAPTOP එක හොදද?
Specification
Model: TOSHIBA C600, Processor: Intel Core 2 Duo (2.26 GHz), RAM: 2GB DDR3, HDD: 500 GB, Display: 14" Display, Optical Driver: DVD Writer, Other: Web Cam, wifi OS: Dos
මම සමාන්යනෙන් Laptop පාවිච්චි කලර නැහැ. ඒත් දැන් මට ලාබ Laptop එකක් ගන්න හිතිල තියනව. ඔය i3, i5, i7 ඒව තරම් hi-fi එකක් නෙමෙයි. පොඩි පොඩි වැඩ ටිකක් කරගන්නයි හදිස්සියකට internet යන්නයි තිබුනාම හොදටම ඇති.
මේක තමයි දැනට (මන් දන්න තරමට) තියෙන ලාබම Laptop එක. OS එක Dos උනාට කමක් නැහැ. මන් ගාව Original XP / Win 7 තියනව.
හැබැයි මේක තියෙන්නෙ Techzone වල. ඒකෙ බඩු හොදද?
ගාන රු. 49,000/-
දන්න කට්ටියගෙ අදහස් බලපොරොත්තු වෙනව. දන්නෙ නැති කට්ටිය bump එකක්වත් දාන්න

දැන් සති කිහිපයකට උඩදි, මම අබාන්ස් එක හරහා ඕක ගත්තේ නම් 52,000/= කට වේ..... 