ජැක්ලයින්ට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මිනිස්සුන්ගෙ
    පෙනුමට සහ තරාතිරමට ගරු කරන මෝඩ හිවල්ලු
    උන් ජකලින් ලට ගරු කරන්නෙ දෙනෝදාහක් ඉදිරියෙ අඩනිර්වස්ත්‍රව දඟලන නිසා වෙන්න ඇති
    උන් අපේ අහින්සක මනුස්සයොන්ට ගරු නොකරන්නෙ උන් කටවත් වැරැද්දක් නොකර චාම් විදියට ජිවත් වෙන නිසා වෙන්නැති
    අද සමාජයේ ඉඩක් ලැබිල තියෙන්නෙ මෙ වගේ වැඩකට නැති උන් ට විතරයි,අහින්සක වැදගත් මිනිස්සු අද දෙකේ කොලේට වැටිල
    මිනිස්සුන්ගෙ චින්තනේ වැරැද්ද තමයි,
    පිදිය යුත්තා පිදිය යුතුයි.!


    සුපිරි ප්‍රතිචාරයක් සහෝ..
     
    • Like
    Reactions: C$K

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    okita indiyan pa***wal kota hindada aye lankawata awith thiyenne:growl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
    +94 112981335
    +94 114818904
    +94 114818905
    Mobile: +94 773707622

    ප්‍රධාන කාර්යාලය
    +94 112565251 - 60

    අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
    [email protected]


    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව ‍රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.



    ela ela
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
    +94 112981335
    +94 114818904
    +94 114818905
    Mobile: +94 773707622

    ප්‍රධාන කාර්යාලය
    +94 112565251 - 60

    අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
    [email protected]


    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව ‍රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.


    Sinhala Buddhist

    aniwaryen maxxa wadak
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඔහොම දෙයක් කරන්න ඇත්තටම ජැකොලයින් කියලා තියනවා නම් එක වැරදි වැඩක්,දැන් ඔක්කොටම කලින් බලන්න ඔන ජැකොලයින්ට මේ සෙවකයොන්ගෙන් මොකක්ද උන වැ‍රැද්ද කියල,එ කෙසේ වෙතත් අන්තර්ජාලයේ බ්ලොග් අශ්‍රයෙන් පැතිරෙන මෙවන් වු බොහෝ ප්‍රවෘත්ති මඩ මිස සත්‍ය නොවෙයි (මම ජැකොලයින්ගේ රසිකයෙක් නොවෙයි මම කිවෙවේ ඇත්ත) මා දන්නා පරිදි ලංකාවටනම් ඇයගෙන් සත පහක වැඩකුත් නැත...
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ජෑක්ලීන්ට පුka දෙන එකෙක් මගේ රෙප් කපලා අනේ...pon#yo..:rofl::rofl:


    wena kawuda ithin me pon**ya misak.
    avatar53885_1.gif

    mu ekita p*ka deela neme ekige p*ka lowapu ekek wage.:D:D:D:D
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    lol


    Kala karayo kiyanne "anuge duka sathuta " danena sanveedii minissu lu neda...?

    Yako eka ehema nam Jaki kalakariyaknam ara mahansi wela kiyakhari hoyaganna ahinsaka dennek as karanna kiwwe mokatada?//

    Kalakarayo kiyanne oya kiyana minissu newe okkoma..dan tiyena news anuwa godak ewun ganikawo,sallayo kudu karayo,horu ..mun tamai kala karuwo wage peni inne..enisa hoda kala karayektat tenak naha ada..

    Me jaki kiyana eki heluwa pennala awith dan India walata ringala eka eka ekka budiyagena business karayo ekka gihin..anan manan karala anthinmata redith galola eka eka dan enawa lankawe part danna...

    Mekige puduma adambarayak ne tiyenne arunwa as karanna bala karanna taran..yako uba wage anga pennala wikunala newe un denna hamba karanne..un karanne mahansi wela rassawak..un ubata wada athma gawrawayak tiyena ewun duppath unata eka dana ganin..hodin hoyana rupiyala deela kana paan kala hodai walkam karala kana buriyai walata wada...
    Apey media ewun tama munwage badu udin tiyala munwa oluwe an ena thathweta path kaley
     
    Last edited:
    • Like
    Reactions: sudeewa