ජැක්ලයින්ට

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    yako jakaleen neme moka giyath respect karanda un dana ganda oona. man nam me Management Decision ake wereddak dakinne na.shop 1kakkata aye manussayek yanne first time salakana widihata ithin machanla ochchara famous jakalinwa ganan gaththe naththan samannya manussayek gena mona kathada ??
     
    Beta2.Evo

    Banned
    Mar 25, 2012
    26
    2
    0
    elakiri meeharak set eka foam wela
    customer kenek giyama respect karanna danne nathi unva as karala dana ekama tamai hoda
    kaalakanni gode mudukku ganunva ain karala dapu eka hodai
    I will make the same decision against my employees.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    yako jakaleen neme moka giyath respect karanda un dana ganda oona. man nam me Management Decision ake wereddak dakinne na.shop 1kakkata aye manussayek yanne first time salakana widihata ithin machanla ochchara famous jakalinwa ganan gaththe naththan samannya manussayek gena mona kathada ??

    පොඩ්ඩක් හිතපන් බන් ලංකාවෙ තාම විදුලිය ලැබිල තියෙන්නෙත් 70% වගේ පිරිසකට
    අසරණ දුප්පත් මිනිස්සුන්ට රූප රාජිනීල ගැන අහන්න දකින්න වෙලාවක් නැහැ
    එදා වේල හොයා ගෙන ජීවත් වෙන්න මහන්සි වෙනව මිසක්
    සමහරවිට ඒ මිනිස්සුන්ගෙ ගෙදර TV එකක් නැතුවත් ඇති
    පොඩ්ඩක් FB ලෝකයෙන් එලියට ඇවිල්ල සමාජෙ ගැන පොඩ්ඩක් හොයල බලපන්
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    532474_296440517095793_100001895411910_704892_1784217024_n.jpg

    ඉන්දියාවේ මහාරාජා වරුන් සමග කා බී තිබුනත් ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් යනු රාජ කුමාරිකාවක්ද? ‍රැකියාව බේරා ගැනීම සඳහා ඇයට ගරු සරු දැක්වීමට ඔබනම් සූදානම් ද?

    සිංහලයන්ව පාගා ගෙන සිටි ලන්දේසීන්ගේ වැඩවසම් යුගය අවසන් වෙලා වසර දෙසීයක් පමණ වෙනවා. එදා ලන්දේසි ආක්‍රමණික පාලකයා තම වඳුරු හමුදාව සමග පාරේ යද්දී පෙර මග එන සිංහලයාගේ බෙල්ලට බයිනෙත්තු තියා කාණුවට බස්සවපු විධියට, අදත් ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් ලා අහිංසක සිංහල ගැමියන්ව බිය කරමින් ගරු සරු බලාපොරොත්තු වෙනවා. ලන්දේසි ආක්‍රමණිකයාට ගරු නොකළ සිංහලයාට මැරුම් කෑමට සිදු වුනා සේ අද ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් ලාට ගරු නොකරන සිංහලයන්ට ඉතාමත් නිර්ලජ්ජී ලෙස පයින් ගසා ‍රැකියාවෙන් දොට්ට දමනවා.

    අර අහිංසක සේවිකාවන් දෙදෙනාගේ පවුල් වලට කන්න අඳින්න දෙන්නේ කවුද? අඩ නිරුවතින් චිත්‍රපට වලට පෙනී සිටින ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් නැමැති නැට්‍ටුක්කාරියගේ ඊනියා ගෞරවය වෙනුවෙන් අහිංසකයින්ව බිල්ලට දෙන අබාන්ස්, ඔබ ගැන අපට ලැජ්ජයි.

    අබාන්ස්, මේකද සිංහල අලුත් අවුරුද්දට සිංහලයාට දුන්න අවුරුදු තෑග්ග? මේ අසාධාරණයට විරුද්ධව නැගී සිටිමු.

    පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
    +94 112981335
    +94 114818904
    +94 114818905
    Mobile: +94 773707622

    ප්‍රධාන කාර්යාලය
    +94 112565251 - 60

    අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
    [email protected]

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව ‍රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.

    ඒ අහිංසකාවියන් දෙදෙනාටත් අපත් සමගම එකම වෙලාවකදී සතුටින් නැකතට කිරිබත් කෑමට හැකි වුවහොත් ඒ මොහොතේ ඔවුන් විඳින නිරාමිස ප්‍රීතිය, ජැක්ලයින්ගේ ඊනියා ගෞරවය මෙන් මිල කළ හැකි වේවිද?

    අවුරුදු සමයේ කෲර ලෙස මහ පාරට විසි කළ ඒ ගම්බද අහිංසකාවියන් දෙදෙනාගේ පවුල් වල අනාගතය අවිනිශ්චිත වී ඇති මේ මොහොතේ, ඔබ දක්වන සහයෝගය මත ඔවුන්ට නැවතත් ‍රැකියාව ලැබුනොත්, එය මේ අවුරුදු සමයේ ඔබ කරගන්නා මහා පුණ්‍යකර්මයක් වේවි.

    Source
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    yako jakaleen neme moka giyath respect karanda un dana ganda oona. man nam me Management Decision ake wereddak dakinne na.shop 1kakkata aye manussayek yanne first time salakana widihata ithin machanla ochchara famous jakalinwa ganan gaththe naththan samannya manussayek gena mona kathada ??

    මේ කතාවෙත් ඇත්තක් තියනවා
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩක් හිතපන් බන් ලංකාවෙ තාම විදුලිය ලැබිල තියෙන්නෙත් 70% වගේ පිරිසකට
    අසරණ දුප්පත් මිනිස්සුන්ට රූප රාජිනීල ගැන අහන්න දකින්න වෙලාවක් නැහැ
    එදා වේල හොයා ගෙන ජීවත් වෙන්න මහන්සි වෙනව මිසක්
    සමහරවිට ඒ මිනිස්සුන්ගෙ ගෙදර TV එකක් නැතුවත් ඇති
    පොඩ්ඩක් FB ලෝකයෙන් එලියට ඇවිල්ල සමාජෙ ගැන පොඩ්ඩක් හොයල බලපන්
    11.gif
    :yes::yes::yes::yes:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,845
    2,151
    113
    Galle
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මිනිස්සුන්ගෙ
    පෙනුමට සහ තරාතිරමට ගරු කරන මෝඩ හිවල්ලු
    උන් ජකලින් ලට ගරු කරන්නෙ දෙනෝදාහක් ඉදිරියෙ අඩනිර්වස්ත්‍රව දඟලන නිසා වෙන්න ඇති
    උන් අපේ අහින්සක මනුස්සයොන්ට ගරු නොකරන්නෙ උන් කටවත් වැරැද්දක් නොකර චාම් විදියට ජිවත් වෙන නිසා වෙන්නැති
    අද සමාජයේ ඉඩක් ලැබිල තියෙන්නෙ මෙ වගේ වැඩකට නැති උන් ට විතරයි,අහින්සක වැදගත් මිනිස්සු අද දෙකේ කොලේට වැටිල
    මිනිස්සුන්ගෙ චින්තනේ වැරැද්ද තමයි,
    පිදිය යුත්තා පිදිය යුතුයි.!

    උබෙ කතාවට මමත් එකගයි මචො.....
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ado meki ahema baduwakda keri hutti paw ara weda karapu denna me wesi danne indian karayanta puka denna witarai