2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් කියන්නේ ඔයාලා අදහන ඔය දෙවිවරුන්ටත් වඩා බලවත් , බුද්ධිමත් පිරිසක්. ඒ අයගේ හැකියාවන් අසීමිතයි.කිසිම රටක් , රුසියාව හෝ ඇමරිකාව පිටසක්වල ජීවින් සමග සම්බන්ධතාවයක් නෑ. මේ අය ඔවුන් සමග සම්බන්ධකම් තියෙනවනම් , ඔය බල ශක්තිය වෙනුවෙන් ඉරානේ, ඉරාකේ තෙල් යුද්ධ වලට පැටලෙන්න යන්නේ නෑ. ඒ වගේම ධනවාදී චින්තනයත් මේ වෙනකොට අතුරුදහන්.ඒ වෙනුවට මානවවාදී චින්තනයක් බිහිවිය යුතුයි.නමුත් ඔවුන් මම සමග පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා.
    පිටසක්වල ජීවින්ගේ අණසක නොසලකා හරින්න යන්න එපා.ඒ අයට පෘථිවිය ඇති කරන්න වගේම නැති කරන්නත් පුලුවන්.ඒ අයව තේරුම් ගන්න අමාරූ මානව බුද්ධිය ප්‍රාථමික මොලයක් නිසයි.නමුත් පිටසක්වල ජීවීන්ගෙන් වැරදි වෙන්නේ නෑ.අණුවන දේවල් වෙන්නේ නෑ.
     
    keppler

    Member
    Mar 22, 2012
    792
    64
    0
    600 Light Years far from The EARTH

    pala hu**o.. hu*ana katha kiyanne netuwa... :lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හියුමන්ස්ලා අපි පොන්නයෝ කියලා හිතන්න එපා. පිටසක්වල අපි යම් කිසි ධර්මතාවයකට අනුව වැඩ කරන අයයි. මානව නායකයන් තරම් විනාශකාරි, තම ජනතාව නොසලකා හැරපු ආත්මාර්ථකාමී බල්ලන් පිරිසක් පෘථිවිය අවට කිසිම ග්‍රහලෝකයක නෑ.ඒ වගේම මේ දහජරා මානව නායකයන් සහ ඔවුන්ගේ මානව විරෝධී පාලන තන්ත්‍ර සහ සංකල්ප වලට එරෙහිව සටන් නොකරමින් ඔබලා ගත කරන උදාසීන වහල් ජීවිතය ගැන පිටසක්වල ජීවීන් අතර පැහැදීමක් ඇත්තේ නෑ.
     
    keppler

    Member
    Mar 22, 2012
    792
    64
    0
    600 Light Years far from The EARTH
    හියුමන්ස්ලා අපි පොන්නයෝ කියලා හිතන්න එපා. පිටසක්වල අපි යම් කිසි ධර්මතාවයකට අනුව වැඩ කරන අයයි. මානව නායකයන් තරම් විනාශකාරි, තම ජනතාව නොසලකා හැරපු ආත්මාර්ථකාමී බල්ලන් පිරිසක් පෘථිවිය අවට කිසිම ග්‍රහලෝකයක නෑ.ඒ වගේම මේ දහජරා මානව නායකයන් සහ ඔවුන්ගේ මානව විරෝධී පාලන තන්ත්‍ර සහ සංකල්ප වලට එරෙහිව සටන් නොකරමින් ඔබලා ගත කරන උදාසීන වහල් ජීවිතය ගැන පිටසක්වල ජීවීන් අතර පැහැදීමක් ඇත්තේ නෑ.

    ane me thawa gon katha kiyanna epa gon harako.. tho wedda nam ara tho kiyapu katha walata ekek maxxa reply ekak deela thiyenawa... eka balahan.. puluwann nam hari porak nam deepan uththara... pussu hu**a.. :P:rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1316182&page=13
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝ ඔරියො එහෙනම් මගේ නමත් දන්නව ඇතිනෙ..කියපන්කො බලන්න!:rolleyes:
    1562_animado.gif

    mage namath puluwan nan kiyapan! :P
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල ජීවින් කියන්නේ ඔයාලා අදහන ඔය දෙවිවරුන්ටත් වඩා බලවත් , බුද්ධිමත් පිරිසක්. ඒ අයගේ හැකියාවන් අසීමිතයි.කිසිම රටක් , රුසියාව හෝ ඇමරිකාව පිටසක්වල ජීවින් සමග සම්බන්ධතාවයක් නෑ. මේ අය ඔවුන් සමග සම්බන්ධකම් තියෙනවනම් , ඔය බල ශක්තිය වෙනුවෙන් ඉරානේ, ඉරාකේ තෙල් යුද්ධ වලට පැටලෙන්න යන්නේ නෑ. ඒ වගේම ධනවාදී චින්තනයත් මේ වෙනකොට අතුරුදහන්.ඒ වෙනුවට මානවවාදී චින්තනයක් බිහිවිය යුතුයි.නමුත් ඔවුන් මම සමග පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා.
    පිටසක්වල ජීවින්ගේ අණසක නොසලකා හරින්න යන්න එපා.ඒ අයට පෘථිවිය ඇති කරන්න වගේම නැති කරන්නත් පුලුවන්.ඒ අයව තේරුම් ගන්න අමාරූ මානව බුද්ධිය ප්‍රාථමික මොලයක් නිසයි.නමුත් පිටසක්වල ජීවීන්ගෙන් වැරදි වෙන්නේ නෑ.අණුවන දේවල් වෙන්නේ නෑ.

    හියුමන්ස්ලා අපි පොන්නයෝ කියලා හිතන්න එපා. පිටසක්වල අපි යම් කිසි ධර්මතාවයකට අනුව වැඩ කරන අයයි. මානව නායකයන් තරම් විනාශකාරි, තම ජනතාව නොසලකා හැරපු ආත්මාර්ථකාමී බල්ලන් පිරිසක් පෘථිවිය අවට කිසිම ග්‍රහලෝකයක නෑ.ඒ වගේම මේ දහජරා මානව නායකයන් සහ ඔවුන්ගේ මානව විරෝධී පාලන තන්ත්‍ර සහ සංකල්ප වලට එරෙහිව සටන් නොකරමින් ඔබලා ගත කරන උදාසීන වහල් ජීවිතය ගැන පිටසක්වල ජීවීන් අතර පැහැදීමක් ඇත්තේ නෑ.
    :sorry::sorry:
    stop-the-violence.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අර orionthuma කියන කෙනාගේ මානසිකත්වය හරිහැටි මට තේරුම ගියේ මේ thread එක කියවද්දී... ඔහු බුදු දහම සහ අනෙකුත් සෑම දෙයක් ගැනම කොහෙන් හරි සුළුතරයක් දැනගෙන තමන් දන්නවා වගේ කියාපානවා...

    එක තැනක තිබ්බා... මහාවීරගේ දහමේ "රහත්" බාවය ඉගැන්වෙනවා කියලා... මුලින්ම අහන්න කැමති තමුන් රහත් කියලා හදුන්වන්නේ මොකක්ද කියලා... රහත් ඵලය ලබා ගන්නේ කෙසේද යන්න??? බුදුන්ගේ ඉගැන්වීම අනුව රහත් ඵලය ලබා ගැනීමට පහත දක්වා තිබෙන කරුණු 10 සම්පුර්ණයෙන්ම අත්හල යුතුයි... එනම්.,

    සක්කාය දිට්ඨි
    රහත් බාවය, සහ බුද්ධත්වය ජෛන ආගමේ තියෙනවා. භාවන, කර්මය ,ධ්‍යාන ලබා ගැනීම,අරහත් ඵලය බුද්ධත්වය,සක්විති රජ කම කියන කාරණා බුදුන් වහන්සේ පහල වීමට පෙර සිටම ඉන්දියාවේ තිබුනා.ඒක නිසා තමයි අසිත තවුසා සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා කීවේ.
     
    Indrakeela

    Member
    Mar 1, 2012
    137
    54
    0
    රහත් බාවය, සහ බුද්ධත්වය ජෛන ආගමේ තියෙනවා. භාවන, කර්මය ,ධ්‍යාන ලබා ගැනීම,අරහත් ඵලය බුද්ධත්වය,සක්විති රජ කම කියන කාරණා බුදුන් වහන්සේ පහල වීමට පෙර සිටම ඉන්දියාවේ තිබුනා.ඒක නිසා තමයි අසිත තවුසා සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා කීවේ.

    කරුණාකර බෞද්ධ කරුණු පිලිබඳ නිරවුල් මනසකින් හිතන්න... ලොව්තුර බුදු කෙනෙකුන් මෙලොව පහල වන්නේ "බුද්ධ" යන වචනය වත් මේලොවාසීන් නොඇසූ නොදන්නා කාලයක පමණි...

    ජෛන හෝ වෙන ඕනෑම ආගමක ධ්‍යාන ලාබීන් සිටීමට පිළිවන. ඒ මන්ද යත් ලෞකික ධ්‍යාන ලැබීමට වැඩිය යුත්තේ සමථ භාවනාව පමණක් නිසා... එය බෞද්ධයන්ට පමණක් සීමා වුවක් නොවෙයි... නමුත් චතුරාර්ය සත්‍ය අවබෝද කර සෝවාන්, සකුර්ධාගාමි, අනාගාමී, අරහත් යන ඵලද බුදු, පසේ බුදු සහ මහරහත් යන තුන්තරා බෝධියටද පැමිණිය හැක්කේ "විදර්ශනා භාවනාව" වැදීමෙන් පමණි...

    "අසිත කාලදේවල" තවුසා සිදුහත් කුමාරයා නියත වශයෙන්ම බුද්ධත්වයට පත් වන බවට විවරණ ලබා දුන්න... ඔව් එක ඇත්ත... ඉතින් මොකක්ද ප්‍රශ්නේ..?? අසිත තවුසා ජීවත් වුනේ මේ මනු ලොව නෙමෙයි... ඔහු සිටියේ සහ සිටින්නේ "තවුතිසාවේ" තවුතිසාවේ ආයු කාලය කොපමණද කියා ඔබ නොදන්නවා වෙන්නට හැක... අනෙත් පසින් දේව මණ්ඩලයේ සිටින අනිත් සෑම සම්‍යදෘෂ්ටික දෙවි කෙනෙක්ම බුදු දහම පිලිබඳ සැබෑ අවබෝදයකින් සිටින අය... එනිසාම තමයි සුදුසු කාල පැමිණ විට බෝධිසත්වයාණන් වහන්සේට දෙවියන් විසින් ආරාදනා ලැබෙන්නේ මනු ලොවට පහල වන්නට...

    මම කලින් කිව්වා වගේ ඉතා සුළුතරයක් දැන එය මහත් කොට අන් අයට කියනවාට වඩා බහුතරයක් දැන එය තමාගේ දිවි පැවැත්ම සරු කර ගැනීමට උදව් කරගන්න...

    චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!! :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොනාද ඩෝ පිට-සක්-වල අලුත් නිවුස්?
    ඒ අයගේ වැඩ කටයුතු නියමෙට යනවා.මේ අය ඔරියන් මණ්ඩලයෙම් අනක් එනකම් ඉන්නේ පෘථිවිය අල්ලා ගන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද? නමුත් මේ පහලින් තියන දේවල් අහඹුයි කියලා අහක දාන්න පුළුවන්ද කියලා හිතල බලන්න?

    1. ටයිටැනික් සහ ටයිටන්

    මෝගන් රොබට්සන් 1898දී නවකතාවක් ලියනවා Futility, or the Wreck of the Titan කියලා, ජෝන් රෝලන්ඩ් කියන චරිතය වටා බැඳෙන මේ කතාවේ කියවෙන්නේ සුඛෝපභෝගී නැවක් අත්ලාන්තික් සාගරයේ ගිලෙන කතාව.
    1898 වෙනකොට ටයිටැනික් හදන්න හිතලවත් නෑ(ටයිටැනික් මංගල ගමන යන්නේ 1912). නමුත් ඒ කතාවයි ටයිටැනික් නැවයි අතර මෙන්න මේ කරුණු සමානයි.

    1. කතාවේ නැවේ නම ටයිටන්(Titan), කඩ්ඩ වචනේ (Titanic) ගත්තොත් අකුරු දෙකයි වෙනස්.
    2. දෙකටම නොගිලෙන(unsinkable) පට්ටම දමා තිබීම.
    3. ටයිටැනික් දිග අඩි 882, ටයිටන් අඩි 800.
    4. දෙකේම ජීවිතාරක්ෂක බෝට්ටු තිබිලා තියෙන්නේ මඟීන් ගණනින් අඩකට වගේ.
    5. අඩකට වඩා මඟීන් මියයනවා නැව් දෙකේම.
    6. එංගලන්තයේ සදම්ටන් වරායෙන් පිටත්වුණු නැව් දෙකම අප්‍රෙල් මාසේ රාත්‍රියක උතුරුදිග අත්ලාන්තික් සාගරයේ නිව්ෆවුන්ලන්ඩ් (Newfounland) වලට සැතපුම් 400ක් ඈතින් අයිස් පරයක ගැටිලා හිස කොටස මුලින් ගිලෙනවා.

    2. කෙනඩි සහ ලින්කන්

    මේක නම් මම එලකිරි එකේම දැක්කා, හැබැයි නොදන්න අයටත් බලාගන්න මෙන්න,
    ජෝන් එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක්, ඒ දෙන්නාගේ සමානකම් බලන්නකෝ.

    1. ලින්කන් කොන්ග්‍රස් මණ්ඩලයට තේරී පත්වෙන්නේ 1846, කෙනඩි 1946.
    2. ලින්කන් ජනාධිපති වෙන්නේ 1860, කෙනඩි 1960.
    3. Lincoln , Kennedy නම් දෙකටම අකුරු 7යි.
    4. ධවල මන්දිරයේ ඉන්න කාලේම දෙදෙනාගෙම දරුවන් (දරුවෙක්ද මන්දා) මිය යනව.
    5. දෙදෙනාම ඝාතනයට ලක්වෙනවා, සිකුරාදා දවසක, හිසට වෙඩි වැදීමෙන්.
    6. ලින්කන්ගේ ලේකම් කෙනඩි, කෙනඩිගෙ ලේකම් ලින්කන්. ලේකම්වරු දෙන්නම අදාළ ජනාධිපතිට කලින් අනතුරු ඇඟෙව්වලු ඝාතනයට ලක්වුණු උත්සව වලට යන්න එපා කියලා.
    7. ලින්කන්ට පස්සෙ ජනපති වෙන්නේ ඇන්ඩෲ ජොන්සන් (උපන්නේ 1808) , කෙනඩිට පස්සේ ලින්ඩන් ජොන්සන් (උපන්නේ 1908).
    8. ලින්කන්ගේ ඝාතකයා John Wilkes Booth, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1839 ; කෙනඩිගේ ඝාතකයා Lee Harvey Oswald, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1939.
    9. Booth වෙඩි තියන්නේ රඟහලකදී, අල්ලාගන්නේ ගබඩාවකදී. Lee වෙඩි තියන්නේ ගබඩාවක ඉඳන්, අල්ලාගන්නේ රඟහලක(සිනමාහලක)දී.
    10. ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයකට කලින් ඝාතනයට ලක්වෙනවා.
    පිටසක්වල ජීවින් පෘථිවියේ සිද්දීන් සැලසුම් කරන ආකාරය ඉතාම අපූරුයි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ටොඉන්... ඔන්න පිටසක්වල ජීවීන් මට බ්‍රේන් තරන්ගයක් එවුව මෙක bump කරන්න කියල. ඒක නිසා මේක bump කරනව:rofl::rofl:

    ow,mata waves awwa..mama dan meeka bump kAranawa.......
    BUMP.... :lol:

    බම්ප් අන්න පොස්තා ~ (බ්‍රේන් තරංග මගින් බම්ප් කිරීමක් බව සලකන්න)

    [][][][][][][][][]

    (මම ලියපු එක පෙන්නේ නැත්නම් බ්‍රේන් තරංග වල යුනිකෝඩ් දාගනිල්ල....;))
     
    keppler

    Member
    Mar 22, 2012
    792
    64
    0
    600 Light Years far from The EARTH
    පිටසක්වල ජීවින් පෘථිවියේ සිද්දීන් සැලසුම් කරන ආකාරය ඉතාම අපූරුයි.

    umbata nam sinhala therennet nehe banzz... meeta passe umbe post balanna enne singithi aathal ekak ganna witarai... umba thaama 2B mal panthiye sooppuwak kate gahagena inna jangi batta wage.. :P :rofl::rofl::rofl:
     
    33000W

    Member
    IMAGINEමොහොතකට සිතෙහි මවාගන්න

    Imagine there’s no heaven මොහොතකට සිතෙහි මවාගන්න දෙව්ලොවක් නැතැයි කියා
    It’s easy if you try වෑයම් කලොත් අසීරුත් නෑ,
    No hell below us පොලොව යට නිරයක් නැති බවත්
    Above us only sky ඉහලින් ඇත්තේ නිල් අහස් කුස පමණක් බවත්.
    Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න හැමෝම
    Living for today ජීවත් වන්නේ අදට පමණක් බවත්.

    Imagine there’s no countries, සිතෙහි මවාගන්න රටවල් වෙන් නොකල ලොවක්
    It isn’t hard to do වෑයම් කලොත් අසීරුත් නෑ,
    Nothing to kill or die for අනෙකා නසන්නට හෝ දිවි පුදන්නට යමක් නොමැති,
    And no religion too ආගම් කියා දෙයකුත් නොමැති
    Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න ලොවම
    Living life in peace සාමයෙන් දිවි ගෙවන දිනක්

    You may say I’m a dreamer ඔබ කියාවි මම සිහින දකින්නෙක් කියා
    But I’m not the only one නමුත් ඒ මා පමණක් නොවේ
    I hope some day you’ll join us පතමි දිනය ඔබත් අප සමග අතිනත ගෙන
    And the world will be as one එකම ලොවක් සදන

    Imagine no possessions හිතන්න දේපළක් වස්තුවක් නොමැති ලොවක්
    I wonder if you can ඒ නම් හැකිදත් සැකයි…
    No need for greed or hunger තණ්හාවක් කුසගින්නක් ඇවැසි නැති
    A brotherhood of man මිනිසත්බව පමණක් ඇති
    Imagine all the people මොහොතකට සිතෙහි මවාගන්න හැමදෙන
    Sharing all the world එකාවන්ව දිවි ගෙවන ලොවක්

    You may say I’m a dreamerඔබ කියාවි මම සිහින දකින්නෙක් කියා
    But I’m not the only oneනමුත් ඒ මා පමණක් නොවේ
    I hope some day you’ll join usපතමි දිනය ඔබත් අප සමග අතිනත ගෙන
    And the world will live as one එකාවන්ව දිවිගෙවන
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒ අයගේ වැඩ කටයුතු නියමෙට යනවා.මේ අය ඔරියන් මණ්ඩලයෙම් අනක් එනකම් ඉන්නේ පෘථිවිය අල්ලා ගන්න.

    :):)
     
    Status
    Not open for further replies.