පිටසක්වල ජීවින් කියන්නේ ඔයාලා අදහන ඔය දෙවිවරුන්ටත් වඩා බලවත් , බුද්ධිමත් පිරිසක්. ඒ අයගේ හැකියාවන් අසීමිතයි.කිසිම රටක් , රුසියාව හෝ ඇමරිකාව පිටසක්වල ජීවින් සමග සම්බන්ධතාවයක් නෑ. මේ අය ඔවුන් සමග සම්බන්ධකම් තියෙනවනම් , ඔය බල ශක්තිය වෙනුවෙන් ඉරානේ, ඉරාකේ තෙල් යුද්ධ වලට පැටලෙන්න යන්නේ නෑ. ඒ වගේම ධනවාදී චින්තනයත් මේ වෙනකොට අතුරුදහන්.ඒ වෙනුවට මානවවාදී චින්තනයක් බිහිවිය යුතුයි.නමුත් ඔවුන් මම සමග පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා.
පිටසක්වල ජීවින්ගේ අණසක නොසලකා හරින්න යන්න එපා.ඒ අයට පෘථිවිය ඇති කරන්න වගේම නැති කරන්නත් පුලුවන්.ඒ අයව තේරුම් ගන්න අමාරූ මානව බුද්ධිය ප්‍රාථමික මොලයක් නිසයි.නමුත් පිටසක්වල ජීවීන්ගෙන් වැරදි වෙන්නේ නෑ.අණුවන දේවල් වෙන්නේ නෑ.

හියුමන්ස්ලා අපි පොන්නයෝ කියලා හිතන්න එපා. පිටසක්වල අපි යම් කිසි ධර්මතාවයකට අනුව වැඩ කරන අයයි. මානව නායකයන් තරම් විනාශකාරි, තම ජනතාව නොසලකා හැරපු ආත්මාර්ථකාමී බල්ලන් පිරිසක් පෘථිවිය අවට කිසිම ග්‍රහලෝකයක නෑ.ඒ වගේම මේ දහජරා මානව නායකයන් සහ ඔවුන්ගේ මානව විරෝධී පාලන තන්ත්ර සහ සංකල්ප වලට එරෙහිව සටන් නොකරමින් ඔබලා ගත කරන උදාසීන වහල් ජීවිතය ගැන පිටසක්වල ජීවීන් අතර පැහැදීමක් ඇත්තේ නෑ.

අඩෝ ඔරියො එහෙනම් මගේ නමත් දන්නව ඇතිනෙ..කියපන්කො බලන්න!
![]()

රහත් බාවය, සහ බුද්ධත්වය ජෛන ආගමේ තියෙනවා. භාවන, කර්මය ,ධ්‍යාන ලබා ගැනීම,අරහත් ඵලය බුද්ධත්වය,සක්විති රජ කම කියන කාරණා බුදුන් වහන්සේ පහල වීමට පෙර සිටම ඉන්දියාවේ තිබුනා.ඒක නිසා තමයි අසිත තවුසා සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා කීවේ.අර orionthuma කියන කෙනාගේ මානසිකත්වය හරිහැටි මට තේරුම ගියේ මේ thread එක කියවද්දී... ඔහු බුදු දහම සහ අනෙකුත් සෑම දෙයක් ගැනම කොහෙන් හරි සුළුතරයක් දැනගෙන තමන් දන්නවා වගේ කියාපානවා...
එක තැනක තිබ්බා... මහාවීරගේ දහමේ "රහත්" බාවය ඉගැන්වෙනවා කියලා... මුලින්ම අහන්න කැමති තමුන් රහත් කියලා හදුන්වන්නේ මොකක්ද කියලා... රහත් ඵලය ලබා ගන්නේ කෙසේද යන්න??? බුදුන්ගේ ඉගැන්වීම අනුව රහත් ඵලය ලබා ගැනීමට පහත දක්වා තිබෙන කරුණු 10 සම්පුර්ණයෙන්ම අත්හල යුතුයි... එනම්.,
සක්කාය දිට්ඨි
රහත් බාවය, සහ බුද්ධත්වය ජෛන ආගමේ තියෙනවා. භාවන, කර්මය ,ධ්‍යාන ලබා ගැනීම,අරහත් ඵලය බුද්ධත්වය,සක්විති රජ කම කියන කාරණා බුදුන් වහන්සේ පහල වීමට පෙර සිටම ඉන්දියාවේ තිබුනා.ඒක නිසා තමයි අසිත තවුසා සිදුහත් කුමරු ඒකාන්තයෙන්ම බුදු වෙනවා කියලා කීවේ.

ඒ අයගේ වැඩ කටයුතු නියමෙට යනවා.මේ අය ඔරියන් මණ්ඩලයෙම් අනක් එනකම් ඉන්නේ පෘථිවිය අල්ලා ගන්න.මොනාද ඩෝ පිට-සක්-වල අලුත් නිවුස්?
පිටසක්වල ජීවින් පෘථිවියේ සිද්දීන් සැලසුම් කරන ආකාරය ඉතාම අපූරුයි.
අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද? නමුත් මේ පහලින් තියන දේවල් අහඹුයි කියලා අහක දාන්න පුළුවන්ද කියලා හිතල බලන්න?
1. ටයිටැනික් සහ ටයිටන්
මෝගන් රොබට්සන් 1898දී නවකතාවක් ලියනවා Futility, or the Wreck of the Titan කියලා, ජෝන් රෝලන්ඩ් කියන චරිතය වටා බැඳෙන මේ කතාවේ කියවෙන්නේ සුඛෝපභෝගී නැවක් අත්ලාන්තික් සාගරයේ ගිලෙන කතාව.
1898 වෙනකොට ටයිටැනික් හදන්න හිතලවත් නෑ(ටයිටැනික් මංගල ගමන යන්නේ 1912). නමුත් ඒ කතාවයි ටයිටැනික් නැවයි අතර මෙන්න මේ කරුණු සමානයි.
1. කතාවේ නැවේ නම ටයිටන්(Titan), කඩ්ඩ වචනේ (Titanic) ගත්තොත් අකුරු දෙකයි වෙනස්.
2. දෙකටම නොගිලෙන(unsinkable) පට්ටම දමා තිබීම.
3. ටයිටැනික් දිග අඩි 882, ටයිටන් අඩි 800.
4. දෙකේම ජීවිතාරක්ෂක බෝට්ටු තිබිලා තියෙන්නේ මඟීන් ගණනින් අඩකට වගේ.
5. අඩකට වඩා මඟීන් මියයනවා නැව් දෙකේම.
6. එංගලන්තයේ සදම්ටන් වරායෙන් පිටත්වුණු නැව් දෙකම අප්‍රෙල් මාසේ රාත්‍රියක උතුරුදිග අත්ලාන්තික් සාගරයේ නිව්ෆවුන්ලන්ඩ් (Newfounland) වලට සැතපුම් 400ක් ඈතින් අයිස් පරයක ගැටිලා හිස කොටස මුලින් ගිලෙනවා.
2. කෙනඩි සහ ලින්කන්
මේක නම් මම එලකිරි එකේම දැක්කා, හැබැයි නොදන්න අයටත් බලාගන්න මෙන්න,
ජෝන් එෆ්. කෙනඩි සහ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු දෙන්නෙක්, ඒ දෙන්නාගේ සමානකම් බලන්නකෝ.
1. ලින්කන් කොන්ග්රස් මණ්ඩලයට තේරී පත්වෙන්නේ 1846, කෙනඩි 1946.
2. ලින්කන් ජනාධිපති වෙන්නේ 1860, කෙනඩි 1960.
3. Lincoln , Kennedy නම් දෙකටම අකුරු 7යි.
4. ධවල මන්දිරයේ ඉන්න කාලේම දෙදෙනාගෙම දරුවන් (දරුවෙක්ද මන්දා) මිය යනව.
5. දෙදෙනාම ඝාතනයට ලක්වෙනවා, සිකුරාදා දවසක, හිසට වෙඩි වැදීමෙන්.
6. ලින්කන්ගේ ලේකම් කෙනඩි, කෙනඩිගෙ ලේකම් ලින්කන්. ලේකම්වරු දෙන්නම අදාළ ජනාධිපතිට කලින් අනතුරු ඇඟෙව්වලු ඝාතනයට ලක්වුණු උත්සව වලට යන්න එපා කියලා.
7. ලින්කන්ට පස්සෙ ජනපති වෙන්නේ ඇන්ඩෲ ජොන්සන් (උපන්නේ 1808) , කෙනඩිට පස්සේ ලින්ඩන් ජොන්සන් (උපන්නේ 1908).
8. ලින්කන්ගේ ඝාතකයා John Wilkes Booth, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1839 ; කෙනඩිගේ ඝාතකයා Lee Harvey Oswald, නමට අකුරු 15, ඉපදිලා තියෙන්නේ 1939.
9. Booth වෙඩි තියන්නේ රඟහලකදී, අල්ලාගන්නේ ගබඩාවකදී. Lee වෙඩි තියන්නේ ගබඩාවක ඉඳන්, අල්ලාගන්නේ රඟහලක(සිනමාහලක)දී.
10. ඝාතකයෝ දෙදෙනාම නඩු විභාගයකට කලින් ඝාතනයට ලක්වෙනවා.
ටොඉන්... ඔන්න පිටසක්වල ජීවීන් මට බ්‍රේන් තරන්ගයක් එවුව මෙක bump කරන්න කියල. ඒක නිසා මේක bump කරනව![]()
ow,mata waves awwa..mama dan meeka bump kAranawa.......
BUMP....![]()
බම්ප් අන්න පොස්තා ~ (බ්‍රේන් තරංග මගින් බම්ප් කිරීමක් බව සලකන්න)
)පිටසක්වල ජීවින් පෘථිවියේ සිද්දීන් සැලසුම් කරන ආකාරය ඉතාම අපූරුයි.

[][][][][][][][][]
(මම ලියපු එක පෙන්නේ නැත්නම් බ්‍රේන් තරංග වල යුනිකෝඩ් දාගනිල්ල....)

ඒ අයගේ වැඩ කටයුතු නියමෙට යනවා.මේ අය ඔරියන් මණ්ඩලයෙම් අනක් එනකම් ඉන්නේ පෘථිවිය අල්ලා ගන්න.