ජැක්ලයින්ට

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
+94 112981335
+94 114818904
+94 114818905
Mobile: +94 773707622

ප්‍රධාන කාර්යාලය
+94 112565251 - 60

අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
[email protected]

ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව ‍රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.

Sinhala Buddhist

hemoma ekwela virodaya palakaramu,
thanks saho me vistharawalata.........
 
Mar 29, 2012
410
26
0
ahh Mass Effect eke da :P

nathnam mekida :P
847.jpg

puduma irisiyawak, ape rate sama-harakta me kella gana thiyenne. udari warnakulasuriyata mada gahala wattanna haduweth munma thamai. eth api Udarita edath adarei, adath ehemai. ape rata Bollywood walata genichcha Jacquelineta eetath wadiya adarei:yes:

hakke budubana, bokke dadamas kiyanne okata bolaw; irisiyawa, krodaya, mohaya gana uda pana pana thread danne :P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි මචන්ල මම දන්න විදිහටනන්, ජකොලීන් නෙවෙයි සියඹල ආණ්ඩුවෙ සේතං සිඤ්ඤො ආවත් customer කෙනෙක්නන් කඩේ සේවක සේවිකාවො ඒ පුද්ගලයට ගරු කරන්න ඕනෙ. එහෙම නෙවෙයිද?. මෙයාගෙ රඟපෑමවත්, පෞද්ගලික ජීවිතේවත් නෙවෙයිනෙ වැදගත්. ඇත්තටම කඩේට ආපු customerට ඒ කඩේ සේවකයෙක් ගරු නොකළනන් ඒ ගැන පැමිණිලි කිරීමේ පූර්ණ අයිතිය customer තියෙනව. අනිත් එක පෞද්ගලික ආයතනයක මේ වගේ සිද්ධියක් උන ගමන් නරක නාමයක් එනව, එතකොට බිස්නස් අඩු වෙනව. ඒ නිසා සේවිකාවො අයින් කරන්න ඇති.
    තමන්ගෙ රාජකාරිය හරියට කරානන්, අද මේ ගෑණු ළමයි දෙන්නට රස්සා නැතිවෙන්නෙත් නෑ, ජැකොලීන් සහ ව්‍යාපාර කළමනාකාරිත්වය බැනුම් අහන්නෙත් නෑ:dull:

    Source එක දාපන් මචෝ, උපුටා ගැනීමක් නිසා

    :frown: මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!! :growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙතන වෙලා තියෙන්නෙ එයට ගරු නොකිරීමට දඩුවමක් නෙවෙයි
    එයා කවුද කියල නොදැන සිටීමට දඩුවමක් දීමක්.
    එයා සාමාන්‍ය පරිබෝගිකයෙක්ගෙන් එහාට ගියපු විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්න ඇති
    එයාව අදුර නොගත්ත සේවකයන් දෙදෙනා සාමාන්‍ය පරිදි රාජකාරි කරන්න ඇති

    :yes: :yes: ඔන්න ඕක තමා ඔතන වෙන්න ඈත්තේ......
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :frown: මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!! :growl::growl:

    appa emada, oki sirawata baduwa ban. mage yaluwek okiwa set karan tibba. sira boru neme
     
    Mar 29, 2012
    410
    26
    0
    :frown: මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!! :growl::growl:

    Thondaman policiyakata giyama OIC nagitala putuwa denawa :lol: Mervin Silva awanan, ube mese uda kakulak thiyan katha karanne :yes:. ethakotath uba oya ganunta dana, pus part danawada, naha ne bung :P.

    pidiya yutthan pudanna igena ganin; eka mangala karunak :yes:. ekiyanne, ube hitha suwa pinisa, learn to respect people who are well respected by the society. nathnam ubata hamadama case thamai

    btw any idiot can recognize between Sharukh Khan and yourself :rofl:

    mangala_karunu1.jpg
     
    Mar 29, 2012
    410
    26
    0
    oya thiyenne padiya wage thawa lokuwata kiyawanawa me wage buruwo hinda thamai dan sinhala kadekata sinhala ekekwath enna kamathi naththe mewa ubalage demapiyange waradi dan thopi hadanna ba maranna thamai thiyenne :angry::angry::angry::angry:

    mama Mara ge samahara prathipatthi walata bannata, me uraj ta wadiya Mara marketing dannawa. me wage international celebrity kenek, mage kadeta enawanan, mama red carpet eka dala piliganne :yes:.

    mama hithane naha, apahu lankawe kisima celebrity kenek Abans eka pattha palathe yai kiyala :D. wisheshayen Uraj inna store ekata :lol:

    amitabh_rajapaksa_iifa_20100602.jpg

    Mallika Sherawat at Millions of Milkshakes in West Hollywood on Saturday, April 18, 2009. The Mallika Shake comes with Blueberries, Raspberries, Blackberries, and Strawberries, with chocolate sauce and whipped cream

    Mallika-Shake-44.jpg
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    නොදකින්..... :angry: මම නම් කෙලින්ම ගිහින් උන්ගේ ෆේස්බුක් එකේම බැනලා ආවා..... ඕකුන් දන්නවා නම් මමත් අබාන්ස් බව..... :lol: :P
    අයියෝ බන් උබවත් අබාන්ස් එකේ ඉදල පන්නපු එකෙක් නේ බන් යුරෙනි ගේ ගල බලන්ඩ ගිහින් උබට දැන් ඒවා මතක නැ නේද (වැඩි විස්තර් පසුව)

    ප.ලි - අමතක කරන්ඩ එපා බන් අබාන්ස් එකේ උන් හුගක් එළකිරි එකකේ ඉන්නවා
    (කොහොම උනත් උන් කරලතියෙන්නෙ බලු වැඩක් තමයි )
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
    +94 112981335
    +94 114818904
    +94 114818905
    Mobile: +94 773707622

    ප්‍රධාන කාර්යාලය
    +94 112565251 - 60

    අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
    [email protected]

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව ‍රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.

    Sinhala Buddhist

    :yes::yes::yes:
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    :frown: මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!! :growl::growl:

    මොකද උබලගේ ජොබ් එක customers ලගේ කකුල් බලන එකද

    හරි හරි බන් අපි එක දන්නවා හැබැයි ඔහොම නේමෙයි නේ උනේ යුරේනි ගල පේන්ඩ කොට එකක් ඇදගේන ආවා උබ ලැප් එක හදන එක්ක පැත්කට දාල එකිගේ ගල දිහා බලා ගෙනහිටිය ඒකෙන් එකිගේ වැඩේ පරක්කු උනා ඒහින්ඳා complaint කරා