උඹ එකී ගැන නොදන්නා තරමට හොඳයි බන්කවුද බං සිරාවටම ජකලීන් කියන්නේ..... ලංකාවේ නිලියක්ද බං
පේනවනේ කොරල තියන දේ
උඹ එකී ගැන නොදන්නා තරමට හොඳයි බන්කවුද බං සිරාවටම ජකලීන් කියන්නේ..... ලංකාවේ නිලියක්ද බං
පහත දැක්වෙන්නේ වැලිසර අබාන්ස් වෙළඳ සැලේ දුරකථන අංක.
+94 112981335
+94 114818904
+94 114818905
Mobile: +94 773707622
ප්‍රධාන කාර්යාලය
+94 112565251 - 60
අබාන්ස් ප්‍රධාන කාර්යාලයේ ඊමේල් ලිපිනය. (complaint resolution system)
[email protected]
ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 10.00 ත් රාත්‍රී 10.00 ත් අතරතුර එම දුරකථන අංක වලට ඇමතුමක් ගෙන, හෝ ඊමේල් එකක් යවා අසාධාරණ ලෙස සේවිකාවන් දෙදෙනෙක්ව රැකියාවෙන් දොට්ට දැමීම ගැන ඔබගේ විරෝධය පළ කරන්න. දුරකථන ඇමතුම් සහ ඊමේල් දිගට හරහට ලැබෙද්දී ජැක්ලයින්ගේ හිවල් නාදයට වඩා ඔබගේ සිංහ නාදය බලවත් වේවි.
Sinhala Buddhist
ahh Mass Effect eke da
nathnam mekida
![]()

එච්චර එහාට යන්න ඕන නෑ බන් , අපේ අම්මල තාත්තල දන්නෙත් නෑ ඔය ජැකලීන් ගැන.
කතා කරලා වැඩක් නෑ.......මෙහෙමයි මචන්ල මම දන්න විදිහටනන්, ජකොලීන් නෙවෙයි සියඹල ආණ්ඩුවෙ සේතං සිඤ්ඤො ආවත් customer කෙනෙක්නන් කඩේ සේවක සේවිකාවො ඒ පුද්ගලයට ගරු කරන්න ඕනෙ. එහෙම නෙවෙයිද?. මෙයාගෙ රඟපෑමවත්, පෞද්ගලික ජීවිතේවත් නෙවෙයිනෙ වැදගත්. ඇත්තටම කඩේට ආපු customerට ඒ කඩේ සේවකයෙක් ගරු නොකළනන් ඒ ගැන පැමිණිලි කිරීමේ පූර්ණ අයිතිය customerට තියෙනව. අනිත් එක පෞද්ගලික ආයතනයක මේ වගේ සිද්ධියක් උන ගමන් නරක නාමයක් එනව, එතකොට බිස්නස් අඩු වෙනව. ඒ නිසා සේවිකාවො අයින් කරන්න ඇති.
තමන්ගෙ රාජකාරිය හරියට කරානන්, අද මේ ගෑණු ළමයි දෙන්නට රස්සා නැතිවෙන්නෙත් නෑ, ජැකොලීන් සහ ව්‍යාපාර කළමනාකාරිත්වය බැනුම් අහන්නෙත් නෑ
Source එක දාපන් මචෝ, උපුටා ගැනීමක් නිසා
මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!! 

ඔතන ජක්ලීන්ට VIP සැළකිල්ලක් හම්බෙන්න නැතුව ඇති , වෙන හේතුවක් වෙන්න බෑ

අනිවා..... ඕකුන් හෙන ඔලුවෙන් ඉන්නේ..... 

මෙතන වෙලා තියෙන්නෙ එයට ගරු නොකිරීමට දඩුවමක් නෙවෙයි
එයා කවුද කියල නොදැන සිටීමට දඩුවමක් දීමක්.
එයා සාමාන්‍ය පරිබෝගිකයෙක්ගෙන් එහාට ගියපු විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තු වෙන්න ඇති
එයාව අදුර නොගත්ත සේවකයන් දෙදෙනා සාමාන්‍ය පරිදි රාජකාරි කරන්න ඇති
ඔන්න ඕක තමා ඔතන වෙන්න ඈත්තේ......මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!!
![]()
මගුලක් කතා කරනවා....... ඕක නෙවේ ඔතන වෙන්න ඈත්තේ..... ඔය නිලියෝ කොහොමත් මාර උණෙන් ඉන්නේ..... ඕක වගේම දෙයක් මට වුනා, අබාන්ස් වැඩ කරද්දි...... අර යුරේනි ඈවිල්ලා...... ඒකිව මම ගණන් ගත්තේ නෑ කියලා, ඒකි හෙඩ් ඔෆිස් කම්ප්ලේන් කරලා, මගුලක් වුනා....... මම ඒකිව ගණන් ගත්තේ නෑ නෙවේ..... ඒකිව සාමානයය කස්ටමර් කෙනෙක් විදිහටම සැලකුවා..... ඒකිට ඒක මදි වෙලා.......!!
![]()
Mervin Silva awanan, ube mese uda kakulak thiyan katha karanne
. ethakotath uba oya ganunta dana, pus part danawada, naha ne bung
.
. ekiyanne, ube hitha suwa pinisa, learn to respect people who are well respected by the society. nathnam ubata hamadama case thamai
oya thiyenne padiya wage thawa lokuwata kiyawanawa me wage buruwo hinda thamai dan sinhala kadekata sinhala ekekwath enna kamathi naththe mewa ubalage demapiyange waradi dan thopi hadanna ba maranna thamai thiyenne![]()
.
. wisheshayen Uraj inna store ekata 
අයියෝ බන් උබවත් අබාන්ස් එකේ ඉදල පන්නපු එකෙක් නේ බන් යුරෙනි ගේ ගල බලන්ඩ ගිහින් උබට දැන් ඒවා මතක නැ නේද (වැඩි විස්තර් පසුව)නොදකින්.....මම නම් කෙලින්ම ගිහින් උන්ගේ ෆේස්බුක් එකේම බැනලා ආවා..... ඕකුන් දන්නවා නම් මමත් අබාන්ස් බව.....