ඔන්න මම හදල දැම්මා උදෙන්ම නිදිමතේ වැරදි එක video එකට add කරලා තියෙන්නේ![]()

පොඩි වැරද්දක් උනාම රවන්නේ![]()

මූගේ රැවිලි ගෙරවිලි වලින් වැඩකට ඇති දෙයක් උනාමයි නේ බන්![]()

ඔව් ගොනා වගේ හිටියට යමක කමක් තේරෙනවා මුට මම හිතුව මෙන්න මේවගේ කියල අපේ කුලා උඹ මොකද මල්ලි හිතන්නේ මේවගේ වෙන්න ඇති නේද අපේ කුලා
![]()

ඔව් ගොනා වගේ හිටියට යමක කමක් තේරෙනවා මුට මම හිතුව මෙන්න මේවගේ කියල අපේ කුලා උඹ මොකද මල්ලි හිතන්නේ මේවගේ වෙන්න ඇති නේද අපේ කුලා
![]()

යකෝ මේ නම් කූලම තමා..![]()
![]()

Good News අද ඉඳල දොර ලොක් හෝල්ම්ස් යන්නේ බ්රහස්පතින්දා
පසුව ලියමි : ඔව් ඔය ඉන්නේ කුලා තමා හොදට ගැලපෙනවා

මම අහන්නමයි කියලා හිටියේ නවොද් අයියා,ඔයා දාන මිඩියාෆයර් ලින්ක්ස් වල ඩවුන්ලොඩ් ගාන එහෙම කොහොමද??
පටිරෝල් සාමාජිකයෝ ලොකු කතාවක වාගේ![]()
මොකක්ද මල්ලි ගාන කිව්වේ?