pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    :D

    එල එල

    අපිම ඉන්න ඕන ඉතින් බොලාව සුපර්වයිස් කොරන්න :growl:

    46.png
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මූගේ රැවිලි ගෙරවිලි වලින් වැඩකට ඇති දෙයක් උනාමයි නේ බන්:P

    ඔව් ගොනා වගේ හිටියට යමක කමක් තේරෙනවා මුට මම හිතුව මෙන්න මේවගේ කියල අපේ කුලා උඹ මොකද මල්ලි හිතන්නේ මේවගේ වෙන්න ඇති නේද අපේ කුලා :rofl::rofl:

    292.png
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ගොනා වගේ හිටියට යමක කමක් තේරෙනවා මුට මම හිතුව මෙන්න මේවගේ කියල අපේ කුලා උඹ මොකද මල්ලි හිතන්නේ මේවගේ වෙන්න ඇති නේද අපේ කුලා :rofl::rofl:

    292.png

    :angry::angry::angry:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔව් ගොනා වගේ හිටියට යමක කමක් තේරෙනවා මුට මම හිතුව මෙන්න මේවගේ කියල අපේ කුලා උඹ මොකද මල්ලි හිතන්නේ මේවගේ වෙන්න ඇති නේද අපේ කුලා :rofl::rofl:

    292.png

    යකෝ මේ නම් කූලම තමා.. :rofl::rofl::rofl: :lol::lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම අහන්නමයි කියලා හිටියේ නවොද් අයියා,ඔයා දාන මිඩියාෆයර් ලින්ක්ස් වල ඩවුන්ලොඩ් ගාන එහෙම කොහොමද??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මම අහන්නමයි කියලා හිටියේ නවොද් අයියා,ඔයා දාන මිඩියාෆයර් ලින්ක්ස් වල ඩවුන්ලොඩ් ගාන එහෙම කොහොමද??

    පටිරෝල් සාමාජිකයෝ ලොකු කතාවක වාගේ:D

    ඔව් ඔව් බර කතාවක් :P මොකක්ද මල්ලි ගාන කිව්වේ?