P.S. :- මම දැක්කා තරි අංකල් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා,
යුරාජ්ට බබෙක් !! කියලා....

ඒ ත්‍රෙඩ් එකේ නම සංශෝධනය වෙන්න ඕනා යුරාජ්ගේ වයිෆ්ට බබෙක් කියලා.....

ඒත් මම කියන්න කැමතියි, තවම එහෙම සීන් එකක් නෑ.....

හේතුව, ඔන්න අපේ ලගදි බදින්න ඉන්න කොල්ලන්ට එක්කයි මේ කියන්නේ (
Kumara456,
Djram,
bolt,
nadeera84,
chamikawp,
BC_Dilum and etc..) මචන්ලා, බදින්න ඉන්න කෙල්ලගෙන් අහපන්, රුබෙල්ලා එන්නත විදලාද කියලා..... මොකද ඒක විදගන්න උවමනාම බෙහෙතක්.....

ඒක විදලා මාස තුනක් යනකම්, ප්‍රෙග්නන්ට් වෙන්න හොද නෑ.....

සාමානයයෙන්, ගෑණු ලමයින්ට ඉස්කෝලේ යන කාලෙදි, ඉස්කෝලෙටම ඈවිත් විදිනවා ඒ බෙහෙත.....

ඒත්, ඒක හරියට විදගෙනද කියලා අහලා බලපල්ලා.....

මගේ

එක ඒ බෙහෙත විදිද්දි දගලලා(ඉස්කෝලෙ යන කාලෙ විසේ නේ...

), බෙහෙත අහක ගිහින්

, ඉතින් මේ ලගදි අපේ දොස්තර හම්බවෙන්න ගිය වෙලාවේ ඕක කිව්ව ගමන්, ඉක්මනට බෙහෙත විද ගන්න කිව්වා.....

ඉතින් ඒක විද්දේ මේ ලගදි නිසා, අපේ තරි අංකල් කියන කතාව ඈත්ත නෙවේ.......!!


කතාව ඈත්ත වුන ගමන්, අපේ තරි අංකල් වගේ බොරු කියන්නේ නැතුව, ඔක්කොටම කියනවා මම නම් ......
