pulwan ban , thawa tikakin unath wade karanna puluwan ikmanata deal eka karanawanam$185k tiyenava. Change ekak daamuda? HNB Account ekata Rs evanna puluwanda?

pulwan ban , thawa tikakin unath wade karanna puluwan ikmanata deal eka karanawanam$185k tiyenava. Change ekak daamuda? HNB Account ekata Rs evanna puluwanda?

uba ithin illapu welawe dunne na ne mama iye 520$ withara gatta , aye thawa dawas 3 kin one wenne. katawath denna bari unoth mata kiyapankatada one 300$
"Paypal $$ වගයක් රුපියල් වලට මාරු කරගන්න ඕනි වෙලා Google search එකක් දැම්ම නිසයි මේ Thread එක දැක්කේ. Geethq ගේ මීට කලිනුත් එළකිරි එක හරහාම දැකල තිබුණ නිසා කිසිම සැකයක් ඇතිවුනේ නැහැ. කෝකටත් කියලා ත්‍රෙඩ් එකට පොඩි කමෙන්ට් එකක් දාල බැලුවා,
"$185k tiyenava. Change ekak daamuda? HNB Account ekata Rs evanna puluwanda?"
විනාඩි 10න් රිප්ලයි කරලා තිබුණා.
"pulwan ban , thawa tikakin unath wade karanna puluwan ikmanata deal eka karanawanam"
geethq ගැන අවිශ්වාසයක් නැති නිසා එවේලේම පේපෑල් එක හරහා $185 ක් Send කලා.
අද උදේ වෙනකොට මගේ HNB එකවුන්ට් එකට සල්ලි වැටිලා තිබුණා.
![]()
ඉරිදාටත් open වැල්ලවත්තේ HNB එකෙනුයි සල්ලි දාලා තිබුනේ. Moneybookers හරහා මගේ HNB එකවුන්ට් එකටම ගිය බ්‍රහස්පතින්දා එවපු $$$ වගයක් තාමත් ඇවිල්ල නැහැ. මම හිතන්නේ Weekend එක එක නිසා වෙන්න ඇති. ඒ අතින් බැලුවහම ගීත් SPEED.
Thank You Geeth!!

poddak late una sorry ekata.Moneybookers හරහා මගේ HNB එකවුන්ට් එකටම ගිය බ්‍රහස්පතින්දා එවපු $$$ වගයක් තාමත් ඇවිල්ල නැහැ. මම හිතන්නේ Weekend එක එක නිසා වෙන්න ඇති. ඒ අතින් බැලුවහම ගීත් SPEED.

poddak late una sorry ekata.
mama edama payak athulata danna try eka dunne ban , bank wahala nisa bari une ,
mama ekai ikmanata deal eka karamu bank wahai kiwwe
anthimata mata salli ewapu kena ewanna tikak parakku una nisa bank yanna parakku una
dan awlak na mata one dawasaka holiday/ poya day unath fund trasfer karanna puluwan ATM ekenma or ebanking walin![]()
ow ban mage pass ekath kela une mathaka nathuwa 3 parak waradi ewa gahalaEla Ela!! eBanking tamayi mamath use karanne. eth dawas 90n 90ta password change karanna wena nisayi awula. pelak welavata password eka mataka ne.

1$ dan 126eka nisa dena gana adu karanna wenawa ,
dan denne 117 per $

mona huyannak da 