ලීචා රන්සුල්ලි කියන්නෙ ඉතාලියෙ ඉන්න පාර්ලිමේන්තු මන්ත්රීවරියක්.
එයා ඉතාලියෙ දේශපාලන ලෝකෙ හුගක් ප්රසිද්ධ වෙන්න එක හේතුවක් වුනේ එයා පාර්ලිමේන්තුවට එන්නෙ එයාගෙ චූටි දුව එක්කයි.
එයා වික්ටෝරියා. මුලදි නම් එයට එපා වෙන්න ඇති චූටි කාලෙම ගොඩාක් අය ඉන්න තැනකට ඇවීල්ලා ඉන්න. ඒත් ඉතින් අම්මා එක්කනෙ ඉන්නෙ.
හැබැයි පස්සෙ එයත් පාර්ලිමේන්තු ජීවිතයට පුරුදු උනා.එයා නම් පාර්ලිමේන්තු ඇවිල්ලා කරේ ගේම් ගහන එක.
පාර්ලිමේන්තුවෙ අනිත් අයත් හරිම ආදරෙයි වික්ටෝරියාට. එයාල වික්ටෝරියාට විහිලු කරනවා.
සෙල්ලම් බඩු ගෙනල්ලා දෙනවා.
හැබැයි ටිකක් කල් යද්දි වික්ටෝරියාට හිතුනා හැමදාම මෙහෙම ඉදලා බෑ කියලා.
සමහර වෙලාවට
එයත් අම්මගෙ පාර්ලිමේන්තු අසුනේ ඉදන් නැගිටලා මොනවද කියවනවා.
හැබැයි කාටවත් තේරෙන්නෙ නෑ.
මේක හරියන්නෙ නෑ කියලා වික්ටෝරියාට හිතුනා. එයා ඊට පස්සෙ කලෙ පාර්ලිමේන්තුවේ යෝජන
වලට එයාගෙ චන්දයත් දෙන්න පටන් ගත්ත එක.
හැබැයි එයාගෙ චන්දෙ නම් අම්ම කියන ඒවට විතරයි.
ලීචාගෙ ගෙදර එයාගෙ දුවව බලා ගන්න කටිටිය ඕනතරම් ඉන්නවා.
ඒත් දරුවෙක්
පොඩි කාලෙ ඉන්න ඕනේ අම්මත් එක්ක කියලයි ලීචා හැමතිස්සෙම හිතන්නේ.
එයා ඒකයි
කොච්චර අමාරු උනත් දුවවත් අරගෙන පාර්ලිමේන්තු යන්නෙ.
හැබැයි එයා
කවදාවත් එයාට පැවරෙන වැඩ මග හරින්නෙ නෑ.
එයා එකයි අද
වෙනකොට ඉතාලියෙ ඉන්න ප්රබල මන්ත්රීවරියක් වෙලා ඉන්නෙ.