මෙන්න_comments

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Gossip Lanka එකේ දැක්කෙ...

    Comment 1
    මහරජා අපිට ලයිට් ඕෆ් කරන්න කියල මහදවල් පු.. අරිනවා... මැදමුලනෙ හිවලා... යකෝ මේ පොන්න මහරජාට නේ මමත් ජන්දෙ දුන්නෙ. කොහොමත් මූ අපිට ලංකාවක් ඉතිරිකරන්නෙ නෑ. අපි කවදාවකවත් ලෝකයා ඉදිරියේ මානව හිමිකම් කඩකරා කියල නෝන්ඩිවෙලා තිබුනද? මූ ඒකත් කරා රනිලයාට කොන්දක් නැතෙයි කිව්වට ඌට පුලුවන් ජාත්‍යන්තර මිනිසුන්ගෙ හිත් දිනාගන්න. මූ හිතුවේ මැදමුලනට වෙලා කුරක්කන් තලපයක් කාල ලෝකෙටම කෙලින්න. යකෝ තෝ කල්පනා කරපන් ඇමෙරිකාව ඉන්දියාව තරහ කරගෙන කොහොමද ජීවත් වෙන්නෙ. බෙහෙත් ඔක්කොම ගෙන්නෙ ඉන්දියාවෙන්. ලංකාවෙ බෙහෙත් පෙත්තක් හැදුවත් පල් ගද ගහනවා බොන්න පුලුවන්ද, උඹට අර හම්බවුන තෙල් නිධිය කොහේද ඒක අම්මගෙ හු... ද තියෙන්නෙ. ‍තෝ යකෝ අහිංසක මිනිස්සු මුලාකරා. යුද්දෙ දිනුවා කියලා උත්සව තියලා අහිංසක මිනිසුන්ට ජීවත්වෙන්න රටක් නැතිකරන එකද මහ රජාගෙ පාලනය. මේක දැන් කුඩ්ඩන්ට ගිය රටක්. අධ්‍යාපනය අන්තිමයි බන්දුල ගූ නානවා. නීතිය අන්තිමයි ඇමැතිවරැ කප්පං ගන්නවා ගෑනූ මරණවා. රට පුරාම නාමල් නිධන් හොරකං කරනවා මේකද යහපාලනය. උඹලා රටින් චුතවෙලා පලයං. නැත්නම් අපි යන්නම්... ජිනීවා මානව හිමිකම් වලින් මේකට පිළිතුරැ ලැබේවී. එහෙම වුනොත් මහින්ද කියන ඒකාධිපතිපාලනයෙන් ලංකාවාසී ජනතාව නිදහස් වුනා කියල හිතාගන්න පුලුවන් වේවි.

    Comment 2
    මුන්ට චන්දෙ දෙන්න ඉන්න එකාලට මේකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ, උන්ට ඕක දැනෙන්නේවත්, අදාළ වෙන්නේ වත් නැහැ. මේ රටේ දැන් සිදුවේගන යන විනාශය දැනෙන්නේ යම් කිසි මට්ටමක රැකියාවක නිරතවෙමින් ඒකෙන් දියුණුවක් දකින්න බලාපොරොත්තු වුන, දරුවෙකුට උගන්නල ඉහලට යවාගන්න අදහසක් තිබුන, ලස්සනට පිළිවෙලකට ගෙයක්දොරක් හදාගෙන ජීවත් වෙන්න ආසාවක් තිබුන, ව්‍යාපාරික හැකියාවක් ඔස්සේ මිනිහෙක් වෙන්න හිතන් හිටපු, ඒ වගේ මිනිස්සුන්ට විතරයි. මුන්ට ඒ වගේ අයගේ චන්ද වැටෙනවා කොහොමටත් අඩු බව නාගරික ප්‍රදේශ වල ප්‍රතිඵල වලින් පෙනෙනවනේ... ගොඩේ බැද්දවල් වල අඩු ආදායම්ලාභී බුලත් හපයන්ට, ඉගෙනගන්න දරුවෙක් නැති , රස්සාවක් නොකරන, බෝක්කු උඩ දවසම ඇන තියාගෙන කාවයියෝ බාන කාලකන්නින්ට, බඩට යමක් වැටුනත් නැතත් දුටුගැමුණු එලාරට ඇරපු හැටි මතක් කරගෙන එකෙන් බඩපුරවගතහැකි ගොබිලන්ට, මේවා දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. සමහර විට 'හොඳ වැඩේ.. කාර් ගන්න හිටපු උන් ඉවරයි...' කියලා තව තමන්ගේම නෑයෙකුට කෙලවුනාට කාලකන්නි සන්තෝසයකුත් එන්න පුළුවන්. අපේ රටේ කෝටි දෙකෙන් එකහමාරක් විතර ඉන්නේ ඒ වගේ උන් නිසා මුන්ට තව කාලෙකට මොකුත් වෙන්නේ නැහැ.

    Comment 3
    මන් මෙච්චර කල් චන්දෙ වර්ජනය කළා, හිටපන් එන චන්දෙදි මහා රජා මකබෑවිල යන්න කියල දෙනවා විපක්ෂයට චන්දෙ. අඩු ගානේ මට හිතේ දුක වත් ටිකක් අඩු වේවි. මක බෑවිලම පල ඔය මහා රජාගේ හත්මුතු පරම්පරාවම පොඩි මිනිස්සුන්ට කරන මේ අලුගුතේරු වැඩ වලට. ලබන ජාති ජාතිත් උගේ හත්මුතු පරම්පරාවටම ඕව පලිසන් දෙනවා.

    Comment 4
    මහරජතුමනි, ඇරපන්. තව ඇරපන්. අපිනෙ ඡන්දෙ දුන්නෙ. අපිට මෙහෙම වෙලා මදි. වරෙන්කො තව ලයිට්‌ ඕෆ් කරල සහාය දෙන්නත් කියන්න. දානව ගේ වටේම ලයිට්‌.

    agree or disagree???
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ow ow. Ranil wage kenek thamai apita one. Math kiyanne ban prabakaran maranne nethuwa ranil karanna giya wage e peththa unta liyala dunnanam iwarai. Ehenam manawa himikam aul nehe, Me hamudakarayonta pissu ne ban. Geni ekka daruwo ekka gedara inne nethuwa prabakaran marala eyage puthata wedi thiyala. Pissu hamudakarayo neda ban. Aparade prabakaran mahaththaya hitiyanam dan manawa himikam aulak nehe neda? :( aparade ban moda minissu atha paya nethi karagaththa. api rassa karanna one nehe ban. anduwen apita kanna denna one. me comments 100$ eththa

    Yako ape thaththalata amamlata computer thibbe nehe car van thibbe nehe. eth apita thiyenawa. ammo internet speed. Ranil mahaththaya thamai apita one.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    කලු පූසා;12426032 said:

    ඔයාට පොඩ්ඩක් වැරදිලා... these comments are not talking about Ranil...the way people think about the government in present days...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කලු පූසා;12426032 said:
    ow ow. Ranil wage kenek thamai apita one. Math kiyanne ban prabakaran maranne nethuwa ranil karanna giya wage e peththa unta liyala dunnanam iwarai. Ehenam manawa himikam aul nehe, Me hamudakarayonta pissu ne ban. Geni ekka daruwo ekka gedara inne nethuwa prabakaran marala eyage puthata wedi thiyala. Pissu hamudakarayo neda ban. Aparade prabakaran mahaththaya hitiyanam dan manawa himikam aulak nehe neda? :( aparade ban moda minissu atha paya nethi karagaththa. api rassa karanna one nehe ban. anduwen apita kanna denna one. me comments 100$ eththa

    Yako ape thaththalata amamlata computer thibbe nehe car van thibbe nehe. eth apita thiyenawa. ammo internet speed. Ranil mahaththaya thamai apita one.
    :yes:mewaa liyapu ekath ranil wagema ponnayek:lol::lol::lol: