මට ලොකු උදවූවක් ඔනෙඅ යාලුවනේ ... මට තියන්නේ XPS ලැප් ටොප් එකට hdmi to vga converter එක්කක් ගන්න ඕනේ එක්ක ගන්න පුළුවන් තැනක් මිල ගන්නන් දන්නා කෙනෙක් කියනව ද ? බොහොම ස්තුති .....