HDMI to VGA converter කේස් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    40,899
    54,438
    113
    Colombo
    ගුපියනේ මම HDMI to VGA converter එකක් අලි එකෙන් ගත්ත.ඒක HDMI ලැප් එකට ගහල VGA මොනිටර් එකට ගහපුවාම ලැප් එකේ audio ඩිසේබල් වෙනව.

    ඒකට හේතුව මොකක්ද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    Audio device එක මොනිටරේට මාරුවෙලා ඇති, ඒක speakers වලට මාරු කරන්න
     
    • Like
    Reactions: mashh and lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    ඒක කෝමෙයි කරන්නෙ ?
    7zJyhZJ.png
     
    • Like
    Reactions: Voltage and lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    ගුපියනේ මම HDMI to VGA converter එකක් අලි එකෙන් ගත්ත.ඒක HDMI ලැප් එකට ගහල VGA මොනිටර් එකට ගහපුවාම ලැප් එකේ audio ඩිසේබල් වෙනව.

    ඒකට හේතුව මොකක්ද ?
    HDMI audio support
    VGA no audio neda?
     
    • Like
    Reactions: lilman

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    Audio device එක මොනිටරේට මාරුවෙලා ඇති, ඒක speakers වලට මාරු කරන්න

    Audio support නෑ.ඒත් ලැප් එකෙන් සද්දෙ එන්න ඕනෙ නේද අව්ලක් නැතුව ?
    @Hyaenidae kiwwa de thama wela aththe. hdmi eka audio, video dekama support nisa normally first connect ekedi windows eka default set karanawa eka priority deela. oya ekaparak set kalama audio eka normal device eken play wenna eka windows eken mathaka thiyagannawa