Official Thread For Congratz Tharinda67's Wife

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක දස මාසෙම බම්ප් වෙයිද දන්නෙ නැහැ..:P:P

    තරියගේ කුලප්පුවට තිත..
    :(:(
    මල්ලිගෙ උදව්වට අත..:baffled::baffled:

    මොනා කරන්නද තරියෝ..
    තමා (පොඩි) හිසට තම අතමය සෙවනැල්ල

    කියල තියෙන්නේ කට කසනවට නෙමෙයි..
    දැන් ඉතින් අත්දෙකට වැදල වැඩ පටන් ගන්න..
    මේල් එක එවුවොත් අත් දෙකට ඕඩර්ස් ටිකක් දෙන්න පුලුවන්... :P:P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    :lol:පව් යකෝව්:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මොකද ඌ කොරලා තියෙන්නේ :rofl:

    ඇයි උඹ හිතන් ඉන්නෙ බබ රෝස කැලෙන් ගෙනාව කියලද?
    නැත්නන් දෙයියො දුන්න කියලද?
    ඒත් නැත්නන් වැවක ගගක නාද්දි මොනා හරි වුනා කියලද?:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක දස මාසෙම බම්ප් වෙයිද දන්නෙ නැහැ..:P:P

    තරියගේ කුලප්පුවට තිත..
    :(:(
    මල්ලිගෙ උදව්වට අත..:baffled::baffled:

    මොනා කරන්නද තරියෝ..
    තමා (පොඩි) හිසට තම අතමය සෙවනැල්ල

    කියල තියෙන්නේ කට කසනවට නෙමෙයි..
    දැන් ඉතින් අත්දෙකට වැදල වැඩ පටන් ගන්න..
    මේල් එක එවුවොත් අත් දෙකට ඕඩර්ස් ටිකක් දෙන්න පුලුවන්... :P:P

    :eek::eek::shocked::rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඇයි උඹ හිතන් ඉන්නෙ බබ රෝස කැලෙන් ගෙනාව කියලද?
    නැත්නන් දෙයියො දුන්න කියලද?
    ඒත් නැත්නන් වැවක ගගක නාද්දි මොනා හරි වුනා කියලද?:angry::angry:
    :lol::lol::lol:
    ආ හරි හරි මොනවා උනත් පව් බන් :rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: mei ulawwa bump karanna epa :growl:

    ඉතින් උබට සුභ පතලනේ තියෙන්නේ :sorry:

    ඒක තමයි මමත් මේ හෝතම්බුවට කිව්වේ මේක බම්ප් කරන්න එපා කියල..
    කොහෙද ඉතින්
    තරින්ද අයියා පව් පව් කිය කියා මේක බම්ප් කරනවා:frown::frown:

    ඇත්ත උඹට සමීරයා..:baffled::baffled::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි මමත් මේ හෝතම්බුවට කිව්වේ මේක බම්ප් කරන්න එපා කියල..
    කොහෙද ඉතින්
    තරින්ද අයියා පව් පව් කිය කියා මේක බම්ප් කරනවා:frown::frown:

    ඇත්ත උඹට සමීරයා..:baffled::baffled::yes:

    magulak katha nokara magulata lesthi weyan :frown: anna eggless cake ekak hadana widiya ewwa :P
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒක තමයි මමත් මේ හෝතම්බුවට කිව්වේ මේක බම්ප් කරන්න එපා කියල..
    කොහෙද ඉතින්
    තරින්ද අයියා පව් පව් කිය කියා මේක බම්ප් කරනවා:frown::frown:

    ඇත්ත උඹට සමීරයා..:baffled::baffled::yes:
    අනේ මගෙ කට :angry:
    මොකාද දන්නෑ අර උදේ පාන්දර සින්දුවක් එහෙම කියල තියෙන්නේ :frown::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    magulak katha nokara magulata lesthi weyan :frown: anna eggless cake ekak hadana widiya ewwa :P

    හදන විදිහ එවල වැඩක් නැහැ..කිඹුලට කියල අපි හදාගමු එකක්..
    හැබැයි එදා තොපි මට පෙන්න පෙන්න පීට්සා කෑව වගේ :angry: මම තනියම තොපිට නොදී එග්ලස් කේක් කනවා..:yes::yes: