80කට_ Shot_එක

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    එන්න එන්න... :D
    පොඩි Softwear එකක් අරන් තමයි ආවේ..හෝව් හෝව් Tab එක Close කරන්න එපා..මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.....:rofl: :rofl:

    මේකෙන් එක ගලෙන් 80 කට වඩා වැඩේ දෙන්න පුළුවන් එකක් ......:P


    all_in_one_logo.gif


    මේකේ නම තමයි FREEOPENER....

    20120402160603.jpg


    මේකේ හොදම වැඩේ කියන්නේ නොමිලෙ බෙදා හරින එකක්

    20MB ක් විතර මේ SOFTWEAR එක බොහෝ විට ඔය ගොඩක් OFFICE වල වැඩ කරන අයට වැදගත් වෙනවා.

    මේ SOFTWEAR එකෙන් සොෆ්ට්වෙයාර් බර ගානකට අදාල file Open කරන්න පුළුවන් .

    එ කියන්නෙ අපි හිතමුකො Word ෆයිල් එකක් OPEN කරන්න ඉස්සර අපිට අනිවාර්යෙන්ම MS Office දාන්න වෙනවනෙ ඒත් මෙ සොෆ්ට්වෙයාර් එක දාලා තිබුනා නම් එහෙම වෙන්නෙ නැ.

    මෙකෙන් පුලුවන් word ෆයිල් හා තවත් ෆයිල් ජාති 80කට වඩා වැඩි ප්‍රමානයක් Open කරන්න.

    මොකද එයාලට තමන් කැමැති හැම දෙයක්ම දාන්න පුලුවන් උනත් ඉඩ ප්‍රමානය බලපාන නිසා මෙ වගෙ සොෆ්ට්වෙයාර් එකකින් එ අපහසුතාව මගඇරගන්න පුලුවන් ලේසියෙන්ම.


    * * * *



    මේකෙන් OPEN කරන්න පුළුවන් FORMATS වර්ග

    20120402153232.jpg


    20120402153159.jpg


    20120402153258.jpg


    dfdfs.jpg


    20120402153714.jpg


    20120402154033.jpg


    79079904.jpg



    * * * *

    කොහොමද වැඩ ගොඩ පිස්සු නේ
    මේකේ අලුත්ම එක මෙතනින් බා ගෙන වැඩ පටන් ගන්න





    --- මේක INSTALL කරන විදිය වැඩිය මම පැහැදිලි කරන්නේ නෑ ඉතින් ---

    chrome.png


    chrome.png


    ඉතින් මෙහෙම කරලට පස්සේ මේ WINDOW එකෙන් අපිට ඕන FILE එකක් OPEN කරගන්න පුළුවන්

    emptythumb.jpg


    හරි හරි දැන් ඔකෙ file>open ගිහින් ඔනෙ දෙයක් ඔපෙන් කරලා බලන්නකො...
    ඔන්න දැන් මම කියන්නම් මෙකට සපොර්ට් කරන ෆයිල් ජාති ටික අෆ්ෆා මහ ගොඩක් තියෙනවා ...


    :yes: :yes: :yes:

    හොද නම් +REP එකක් දීල යන්න
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    එළ, මචන් බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා...+

    නියමයි මචන් Rep+++
    3dup.gif





    Ado!! PAttane!! Thanks wewa

    ගොඩාක් වටින භාන්ඩයක් මචෝ......:yes: :yes:
    rep++

    බොහොම ස්තුතියි :)