Official Thread For Congratz Tharinda67's Wife

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    Hapoi samaweyan.....mama kiwwe kollage me dawaswala Poddak body pain eka wadilu......:yes:

    Hugak Mahansi wela wage.......;)

    Podi SPA ekak set karanna baluwe........Only for Medical Treatments:cool:

    :shocked: ආහ් එහෙම සීන් එකක් නම් ඉතින් අවුලක් නෑ...... :no::no: අක්කා උනත් කැමති වෙයිනේ තරි අංකල් ඔය ඈගේ පතේ අමාරුවට බේත් ටිකක් ගන්නවට......!! :cool::cool::rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: ආහ් එහෙම සීන් එකක් නම් ඉතින් අවුලක් නෑ...... :no::no: අක්කා උනත් කැමති වෙයිනේ තරි අංකල් ඔය ඈගේ පතේ අමාරුවට බේත් ටිකක් ගන්නවට......!! :cool::cool::rofl::rofl:

    අක්ක දන්නව ඔය ඇගේ පතේ අමාරුව හැදුවෙ කොසු පාර කාපු දවසෙ ඉදල කියල...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sv6vxe.gif
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    තරියාව නිර්වස්ත්‍ර කිරීමට දැවැන්ත මෙහෙයුමක් කුමාරයා විසින් දියත් කොට තිබේ :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Oka ahapan gamaya gen:baffled:

    :shocked::shocked: ඒ ගමන දැන් හවුල් ව්‍යාපාරත් පටන් අරගෙනද?? එහෙනන් ඉතින් ඩී.එන්.ඒ. පිහිට තමයි.. එද්දිම පොඩි එකා පච්චයක් කොටාගෙන ආවොත් ගමයගේ වැඩ තමයි...එහෙම නැතුව ගණන් හද හදා ආවොත් උඹේ වැඩ තමයි..

    හැබැයි ගමයගෙ වැඩ වල හැම එකටම සෝස් ඉන්ටර්නෙට් නිසා ඒකත් ඔන්ලයින් කරාද දන්නෙ නැහැ :baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :shocked::shocked: ඒ ගමන දැන් හවුල් ව්‍යාපාරත් පටන් අරගෙනද?? එහෙනන් ඉතින් ඩී.එන්.ඒ. පිහිට තමයි.. එද්දිම පොඩි එකා පච්චයක් කොටාගෙන ආවොත් ගමයගේ වැඩ තමයි...එහෙම නැතුව ගණන් හද හදා ආවොත් උඹේ වැඩ තමයි..

    හැබැයි ගමයගෙ වැඩ වල හැම එකටම සෝස් ඉන්ටර්නෙට් නිසා ඒකත් ඔන්ලයින් කරාද දන්නෙ නැහැ :baffled::baffled:
    :lol::lol::lol: