Need ZPCL Love Song...!!!

yama_palla

Member
Dec 5, 2010
974
71
0
___Narakadiya___
යාලුවනේ මාර කේස් එක.මම යාලු වෙලා ඉන්න කෙල්ල කිව්වා මට එයාගේ උපන් දිනයට සින්දුවක් කියන්නලු:P.කියන්නත් පුළුවන් ගායනා කරන්න බැරි උනාට.h m m සින්දුත් එමටයි.නමුත් එකක් කියල තෝරාගන්න තමා බැරි.කෙල්ලෙක්ගෙ ලස්සන වර්ණනා කරන්න පුළුවන් හිතට වදින ලස්සන සින්දුවක් ඔයගොල්ලෝ හිතන විදිහට කියන්නකෝ මට තෝරාගන්න:love:.සිංහල එකක් හොදේ.පරණ එකක් නම් තවත් හොදයි.