Official Thread For Congratz Tharinda67's Wife

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :lol:අතෙන් කටෙන් හරි උස්සන් යන්න පුලුවන් උනොත් හොදා :rofl:
    එහෙනම් අනාගතයේදී තරියට මේ වගේ වාහනයක් නම් ගොඩක් වටි...;);):D

    tandem1.jpg

    :D:D:D:D:D:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    දැන් නෙ දැක්කෙ:shocked: කන්ග්‍රැට්ස් වේවා!
    මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා:rofl:
    ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !:)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දැන් නෙ දැක්කෙ:shocked: කන්ග්‍රැට්ස් වේවා!
    මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා:rofl:
    ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !:)
    උබ කොහොමද දන්නේ :rolleyes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේක 1000 න් නවත්තමු නේද? මොකද තව අලුත් ත්රෙඩ් දාන්න තියෙනවනෙ ඉස්සරහට නේද යුරාජ් අයියෙ!
     
    • Like
    Reactions: tharinda76

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් නෙ දැක්කෙ:shocked: කන්ග්‍රැට්ස් වේවා!
    මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා:rofl:
    ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !:)

    නිවුන්නුද දන්නේ නෑ නේද බං ..:eek:..සමහර විට සිව් නිවුන් දරු උපත්ක් වෙයිද දන්නේ නෑ...:P.එහෙම උනොත් සය සාමාජික ටීම් එක්ක් ෂුවර්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබ කොහොමද දන්නේ :rolleyes:
    රට්ටු කිතාවෙනව ඇහුනා:sorry:
    :sorry:

    නිවුන්නුද දන්නේ නෑ නේද බං ..:eek:..සමහර විට සිව් නිවුන් දරු උපත්ක් වෙයිද දන්නේ නෑ...:P.එහෙම උනොත් සය සාමාජික ටීම් එක්ක් ෂුවර්
    ඇයි හොද නැද්ද :rolleyes:ඒක නම් අයියාගෙන්ම තමයි අහන්න වෙන්නෙ:lol:
    දැන් මහින්ද මාමා රටජාතිය වෙනුවෙන් කැපවෙලා ලමයි හදන අයට සම්මාන දෙනවාලු:rofl:
    සුවර් එකටම වැඩිකල් නොගොස් තරින්ද අයියත් 2-3ක් ගනිවි:cool:

    • Like
    Reactions: gayendra9*9

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ මොකෝ
    ලමයි හම්බෙන්න ඉන්න මිනිස්සු ඔහොමද හැසිරෙන්නේ :rofl::rofl:

    :rolleyes: මේ ත්‍රෙඩ් එක නිසා පොරට කරදරයිලු...... කෙල්ලෙක්වත් කතා කරන්නේ නෑ ලු..... හැමෝම අංකල් කියනවලු...... & බ්ලා බ්ලා බ්ලා.........!! :(:( මට බනිනවා අම්බානක මේ ත්‍රෙඩ් එක දැම්මට........!! :( :(