එහෙනම් අනාගතයේදී තරියට මේ වගේ වාහනයක් නම් ගොඩක් වටි...අතෙන් කටෙන් හරි උස්සන් යන්න පුලුවන් උනොත් හොදා
![]()









එහෙනම් අනාගතයේදී තරියට මේ වගේ වාහනයක් නම් ගොඩක් වටි...
![]()
![]()


මේ උලව්ව බම්ප් කරන්න එපා යකුනේ !!![]()
ඔව් ඔව් අපි නම් නෑ ඕන්මම නම් ඔන්න බම්ප් කලේ නෑ...![]()



කන්ග්‍රැට්ස් වේවා! 
ඒක තමා බන් අපි ඔහොම නරක වැඩ කරනවදමේ මේ.. මමත් නෑ හොදේ ඕන්....![]()

උබ කොහොමද දන්නේදැන් නෙ දැක්කෙකන්ග්රැට්ස් වේවා!
මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා
ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !![]()

දැන් නෙ දැක්කෙකන්ග්රැට්ස් වේවා!
මම දන්නවා නෙ මාමා වැඩකරයා කියලා
ඉදිරි අනාගතෙදි කොහුවල ප්‍රාන්තෙ කිරිකට් ටීම් එක ඔබතුමන්ගෙ ගෙදරින්ම බිහිවෙන්න ඔනෙ කියල මම පතනවා !![]()
..සමහර විට සිව් නිවුන් දරු උපත්ක් වෙයිද දන්නේ නෑ...
.එහෙම උනොත් සය සාමාජික ටීම් එක්ක් ෂුවර් මදි වගේනෙමේක 1000 න් නවත්තමු නේද? මොකද තව අලුත් ත්‍රෙඩ් දාන්න තියෙනවනෙ ඉස්සරහට නේද යුරාජ් අයියෙ!



රට්ටු කිතාවෙනව ඇහුනාඋබ කොහොමද දන්නේ![]()


ඇයි හොද නැද්ද
නිවුන්නුද දන්නේ නෑ නේද බං ....සමහර විට සිව් නිවුන් දරු උපත්ක් වෙයිද දන්නේ නෑ...
.එහෙම උනොත් සය සාමාජික ටීම් එක්ක් ෂුවර්
ඒක නම් අයියාගෙන්ම තමයි අහන්න වෙන්නෙ

ඒ මොකෝ
ලමයි හම්බෙන්න ඉන්න මිනිස්සු ඔහොමද හැසිරෙන්නේ![]()
මේ ත්‍රෙඩ් එක නිසා පොරට කරදරයිලු...... කෙල්ලෙක්වත් කතා කරන්නේ නෑ ලු..... හැමෝම අංකල් කියනවලු...... & බ්ලා බ්ලා බ්ලා.........!! 
මට බනිනවා අම්බානක මේ ත්‍රෙඩ් එක දැම්මට........!!

"ළමයි"තරියට එකපාර ළමයි ගොඩක් හම්බවෙන්න ඉන්නවද..????
![]()
යකෝ මේ ත්‍රෙඩ් එක අක්කා බලනවා...... අක්කව බය කරන්න එපා.......!! 


