-: I'm the Last :-

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඉවසල් හිටු ටිකක් :frown::P
ඒ මොකද උබට මොකෝ උනේ :dull::sorry:
:frown:
මාව පිටුවහල් කරන්න හදන්නෙ:(
මම ෆිල්ම් බාන ගොඩක් සයිට් බෑන් වෙලා:angry:
තව ගොඩක් තියෙනවා:dull:

hodai thamai..ammath kiyanawa :sorry::rofl:
e welawata kiyanne maha ra kiyala :baffled: ayiyo eka danne nadda :rofl::sorry:

ඔය දිලා තියෙනෙන් හරි උත්තරෙ:rofl:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
:frown:
මාව පිටුවහල් කරන්න හදන්නෙ:(
මම ෆිල්ම් බාන ගොඩක් සයිට් බෑන් වෙලා:angry:
තව ගොඩක් තියෙනවා:dull:

ඔය දිලා තියෙනෙන් හරි උත්තරෙ:rofl:
ඒ කව්ද උබව පිටුවහල් කරන්න හදන්නේ :baffled:
ඒකටද උබ මේ ලිඳේ පනින්න හැදුවේ :rofl:

ඔව් ඔව් ආයේ එකෙන්ම :cool:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒ කව්ද උබව පිටුවහල් කරන්න හදන්නේ :baffled:
ඒකටද උබ මේ ලිඳේ පනින්න හැදුවේ :rofl:
ඔව් ඔව් ආයේ එකෙන්ම :cool:
හ්ම්ම්:( අපෙ අම්මයි නංගියි තමයි:dull:
පිස්සුද යකෝ එ වගෙ එව්ට මම ලිදෙ පනිනවද:lol:

අපොයි:(:dull::rofl:

අන්නාසීකාරයෙක්:P
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
හ්ම්ම්:( අපෙ අම්මයි නංගියි තමයි:dull:
පිස්සුද යකෝ එ වගෙ එව්ට මම ලිදෙ පනිනවද:lol:

අපොයි:(:dull::rofl:

අන්නාසීකාරයෙක්:P
ඒකත් ඇත්ත තමා..තෝ වගේ එකෙක් ගෙදර තියා ගන්න පුලුවන්ද :sorry::rofl:
ඒක තමා උබ ලිඳෙ පැන්නොත් තියෙයි :P

පල පල මම අන්නාසි ක්‍රියා කරන්නෙ නෑ :no:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඒකත් ඇත්ත තමා..තෝ වගේ එකෙක් ගෙදර තියා ගන්න පුලුවන්ද :sorry::rofl:
ඒක තමා උබ ලිඳෙ පැන්නොත් තියෙයි :P
පල පල මම අන්නාසි ක්‍රියා කරන්නෙ නෑ :no:

ඒකනෙ:(දැන් නම් හරි යන්නෙම නැ වගෙ:dull:
උබ දන්න කෙල්ලො එහෙම නැද්ද මාව දරුකමට හාදාගන්න කැමති:P
මෙච්චර දෙවල් වෙද්දිත් උබ ඉන්න එකෙ ඒ වගෙ පොඩි දෙවල් වලට මම ලිදෙ පනින්නෙ මොකටද:rofl:
:oo:

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ඒකනෙ:(දැන් නම් හරි යන්නෙම නැ වගෙ:dull:
උබ දන්න කෙල්ලො එහෙම නැද්ද මාව දරුකමට හාදාගන්න කැමති:P
මෙච්චර දෙවල් වෙද්දිත් උබ ඉන්න එකෙ ඒ වගෙ පොඩි දෙවල් වලට මම ලිදෙ පනින්නෙ මොකටද:rofl:
:oo:

පලයන් කොහෙ හරි :nerd:
තෝව දරුකමටද උබෙ දරුවෝ හදන්නද හොයන්නේ :rofl:
මට හොයලා දීහන්කෝ එකක් :sorry::P
ඇත්තට මමත් අනේ මන්ද :baffled::oo::nerd::sorry::lol:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පලයන් කොහෙ හරි :nerd:
තෝව දරුකමටද උබෙ දරුවෝ හදන්නද හොයන්නේ :rofl:
මට හොයලා දීහන්කෝ එකක් :sorry::P
ඇත්තට මමත් අනේ මන්ද :baffled::oo::nerd::sorry::lol:

කොහෙ හරි යන්න තමයි හිතන් ඉන්නෙ:yes: ඒත් මං කොහෙ කියලා යන්නද:dull:අපාය තමයි ලගම තැන:)
මම තාම පොඩිඑකා:love:කොහෙද යකො ලමයි:frown: දෙවෙනි එකට උනත් කමක් නැ:rofl:
උබ මගුලක් කතාකරනවා:(
උබ නෙමෙයි උබ:P
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
කොහෙ හරි යන්න තමයි හිතන් ඉන්නෙ:yes: ඒත් මං කොහෙ කියලා යන්නද:dull:අපාය තමයි ලගම තැන:)
මම තාම පොඩිඑකා:love:කොහෙද යකො ලමයි:frown: දෙවෙනි එකට උනත් කමක් නැ:rofl:
උබ මගුලක් කතාකරනවා:(
උබ නෙමෙයි උබ:P
දැන් ඔය මොකාද වගේ ඉන්නෙ නැතුව කසාදයක් බැඳ ගන් :rolleyes::love:..බැරිම උනොත් කැලේකට ගොගින් භාවනා කරහන් :P
මම කීව කියල හිතා ගන් පොඩි....ඒකටත් මම කීව කියල හිතා ගන් :P
ඒක තමා මගුලක් කතා කරල දීහන්කෝ :rofl:
:yes::dull:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දැන් ඔය මොකාද වගේ ඉන්නෙ නැතුව කසාදයක් බැඳ ගන් :rolleyes::love:..බැරිම උනොත් කැලේකට ගොගින් භාවනා කරහන් :P
මම කීව කියල හිතා ගන් පොඩි....ඒකටත් මම කීව කියල හිතා ගන් :P
ඒක තමා මගුලක් කතා කරල දීහන්කෝ :rofl:
:yes::dull:
පලවෙනි එක නම් වෙන එක සුවර් නැ:dull: දෙවෙනි අදහස නම් හොදයි එත් කැලෙට නෙට් නැ නෙ:rofl: ඊට වඩා හොදයි හෙනක් කොටන එක අනිත් එක බාවන කරලා අල කන්නද:oo:
හා:P
තොට කලින් මට එකක් හොයාගනන් ඔනෙ:baffled:

Status
Not open for further replies.