Podi Un Bayakaranna HodaiMission Impossible පට්ට, කවුද බැලුවේ![]()
mama baluwooo .. moko ban ?![]()

1000 ගහලනේ, අරූට දැන් ළමයි එපාවෙලා ඇති![]()

වල බස් ලබ්බා තොට දැන් සනීප ඇති නේ ? වහාම ජී.ටී ට කියල මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරහන් !! නැත්තන් තොට පන්න පන්න -රෙප් දෙනවා අද ඉඳන් !!![]()

මදැයි...... අනුන්ට සුභ පතන්න ගිහිල්ලා මට වෙච්ච දේ.........!! 

කොමෙන්ට් එකක් දාන්න බැරි තත්වයක් ඇවිල්ල තියෙන්නේ බන් !! මේ එකවුන්ට් එක ලොක් කරගන්න හිතන් ඉන්නේ ..බලහන් ඊයේ උඹේ ගේම් ඔෆ් ත්රෝන්ස් ත්‍රෙඩ් එක .. රොෂෙල් බැන්න බන් !!![]()

සොරි, ආපහු මේකට එන්නේ නැතෝ![]()

1000 ගහලනේ, අරූට දැන් ළමයි එපාවෙලා ඇති![]()

පව් මචන්, කට්ටිය තරි අයියට අංකල් කියනවලු..... 
දෙදරු පියෙක් කියනවලු..... & බ්ලා බ්ලා බ්ලා.......
ඉතින් දෙයියනේ, මට තේරෙන්නේ නෑ, ඒකට මූ මෙහෙම අවුල් වෙන්නේ මොකද කියලා....... 

මේ එක නෙමේ අවූරුද්දට මොකුත් කොරන්නේ නැද්ද ?![]()
උඹ කොහෙන්ද පාත් උනේ මේකට පලයන්කෝ සමීරගේ ත්‍රෙඩ් එක කන්න !! මාවම කන්න එන්නේ !!![]()

Cool down තරි අයියේ (අංකල්) 

Mission Impossible පට්ට, කවුද බැලුවේ![]()
තවම බානවා බං......
එලද.....?? 
කොමෙන්ට් එකක් දාන්න බැරි තත්වයක් ඇවිල්ල තියෙන්නේ බන් !! මේ එකවුන්ට් එක ලොක් කරගන්න හිතන් ඉන්නේ ..බලහන් ඊයේ උඹේ ගේම් ඔෆ් ත්රෝන්ස් ත්‍රෙඩ් එක .. රොෂෙල් බැන්න බන් !!![]()

ඌ බැනල නෑ නේ.....?? 
විහිලුවක්නේ කරලා තියෙන්නේ...... 

සොරි, ආපහු මේකට එන්නේ නැතෝ![]()
පිස්සු නැතුව වරෙන්.... මේක 2000ක් ගහමු..... 

SPAM ......!!
![]()

මේ එක නෙමේ අවූරුද්දට මොකුත් කොරන්නේ නැද්ද ?![]()

යකෝ උඹලට වැදගත් දෙයක් දෙන්න හැදුවම අපි ස්පෑම් කරනවලු
අනේ ද කියන්නෙ
![]()
ඔය මල්ලිට තරහා යනවනේ පොඩ්ඩ ඈත්නම්........ 