උඹල මේක දැක්ක ගමන් දුවගෙන ආවේ වාහනක් බලන්න නම් සොරි වෙන්න ඕනෙ. මේක වාහනයක් ගැන නෙමෙයි. මගෙ වස්තුව.. ඒ කිවුවේ මගෙ ගිටාර් එක.. දැන් මෙලෝ රහක් නෑ. ඉතින් මට පරණ වස්තුව විකුණලා අලුතින්ම වස්තුවක් ගන්න ඕනෙවුනා. ඊයේ ගියා කිරිබත්ගොඩට. ගන්න කලින් බලන්න ඕනනේ. බලන්න ගියේ නම් යමහා ගිටාර්. හැමතැනම බැලුව බැලුව යමහා නෑ. තියෙන්නේ SUZUKI බොක්ස් ගිටාර් විතරයි. මට යාලුවෙක් කිවුව යමහා විතරක් කරන තැනක් තියෙනව. එතන ගානත් අඩුයි බඩුත් හොඳයි කියාල.
අද ගියා බලන්න එතන. යකෝ එතනත් යමහා ගිටාර් ඉවර වෙලා. දැන් එතන තියෙන්නෙත් SUZUKI ගිටාර්. බොරු කියන්න ඕනෙ නෑ. මං SUZUKI ගිටාර් ගැන මේ ඇහුවමයි. සිරාවටම මේවා හොඳයිද............

අද ගියා බලන්න එතන. යකෝ එතනත් යමහා ගිටාර් ඉවර වෙලා. දැන් එතන තියෙන්නෙත් SUZUKI ගිටාර්. බොරු කියන්න ඕනෙ නෑ. මං SUZUKI ගිටාර් ගැන මේ ඇහුවමයි. සිරාවටම මේවා හොඳයිද............

Last edited: