SUZUKI.......

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹල මේක දැක්ක ගමන් දුවගෙන ආවේ වාහනක්‌ බලන්න නම් සොරි වෙන්න ඕනෙ. මේක වාහනයක් ගැන නෙමෙයි. මගෙ වස්තුව.. ඒ කිවුවේ මගෙ ගිටාර් එක.. දැන් මෙලෝ රහක් නෑ. ඉතින් මට පරණ වස්තුව විකුණලා අලුතින්ම වස්තුවක් ගන්න ඕනෙවුනා. ඊයේ ගියා කිරිබත්ගොඩට. ගන්න කලින් බලන්න ඕනනේ. බලන්න ගියේ නම් යමහා ගිටාර්. හැමතැනම බැලුව බැලුව යමහා නෑ. තියෙන්නේ SUZUKI බොක්ස් ගිටාර් විතරයි. මට යාලුවෙක් කිවුව යමහා විතරක් කරන තැනක් තියෙනව. එතන ගානත් අඩුයි බඩුත් හොඳයි කියාල.
    අද ගියා බලන්න එතන. යකෝ එතනත් යමහා ගිටාර් ඉවර වෙලා. දැන් එතන තියෙන්නෙත් SUZUKI ගිටාර්. බොරු කියන්න ඕනෙ නෑ. මං SUZUKI ගිටාර් ගැන මේ ඇහුවමයි. සිරාවටම මේවා හොඳයිද............
    :baffled::baffled::baffled:

    SuzukiGuitars_01.jpg


    1665%2Blabel.jpg
     
    Last edited:

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මොකක්... suzuki ගිටාර්... මම ඇහුවෙත් අද...
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොකක්... suzuki ගිටාර්... මම ඇහුවෙත් අද...

    ඔව් ඔව් බන්. බලපන්කො උඩ ෆොටෝ එක. අනික මං මගෙ ඇස් දෙකෙන්ම දැක්ක බන්. සුසුකි ගිටාර් තියෙනව. හැබැයි මට අද යාලුවෙක් කිවුව යමහා සහ සුසුකි තමයිලු ඉස්සර හොඳම සංගීත භාණ්ඩ හැදුවේ..........ඇත්තද දන්නේ නෑ......
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,519
    113
    Unknown
    ඔව් ඔව් බන්. බලපන්කො උඩ ෆොටෝ එක. අනික මං මගෙ ඇස් දෙකෙන්ම දැක්ක බන්. සුසුකි ගිටාර් තියෙනව. හැබැයි මට අද යාලුවෙක් කිවුව යමහා සහ සුසුකි තමයිලු ඉස්සර හොඳම සංගීත භාණ්ඩ හැදුවේ..........ඇත්තද දන්නේ නෑ......
    Aththa wenna athi,Hero honda bat hitan thiyenne.Api danne nathi dewal koitharam meloke athida,
    sp5.jpg
    virender-sehwag-2009-3-25-1-0-43.jpg