Machan purudu wenna wage mulinma play karana kenekta ganna Yamaha ekak kiyak wage wei da...??
Monawada honda models ehema...??
මං දන්න තරමින් යමහා 15,000 ට වගේ තියෙනව. සමහර තැන්වල ඊට වඩා අඩුවෙන් තියෙනව. වැඩියෙනුත් තියෙනව. මුලින්ම බොක්ස් ගිටාර් එකකින් පුරුදු වෙයන්. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ප්ලේ කරපන්. පුරුදුවෙන්න නම් යමහා වුනත් කමක් නෑ. හැබැයි ක්ලාස් එකකට පලයන්. තනියම පොත් බලන් ප්ලේ කරන්න යන්න එපා. finger style වැරදියට පුරුදු වුනොත් ජිවිතේට හදාගන්න බැරි වෙයි. ඒ නිසා මුලඉඳං හොඳ ක්ලාස් එකකට පලයන්.





Last edited:
