kaduwela kittuwa lap hadana sure pot akak kiyapanko bn
දැන් ඕක කෑලි කෑලි වෙලාද.....?? මොකක්ද දැන් ඕක බිම වැටිලා වෙලා තියෙන්නේ.... මොඩල් එක මොකක්ද......?? 
kaduwela kittuwa lap hadana sure pot akak kiyapanko bn
දැන් ඕක කෑලි කෑලි වෙලාද.....?? මොකක්ද දැන් ඕක බිම වැටිලා වෙලා තියෙන්නේ.... මොඩල් එක මොකක්ද......?? 
මුගේ ලැප් එක සුපුරුදු පරිදි කාල දාපන් එච්චර තමා වෙන්න ඕන !!![]()



මම තොට කිව්වා කියලා හිතා ගනින්......!! 

Uraj.lk Uncle Dannawalu Kaduwela Side Eke
Pora Poddak Weda Karaya
Lap Ekak Hadanna Dunnama Bus Eken Rawumak Ekkan Yanawlu


මෙන්න ඉන්නවා ලැප් !#!#,නිකන් වගේ කරලා දෙයි
deela balanna

මොනවද බොල මේ !#!# කියලා දාලා තියෙන්නේ......!! 
kiribathgoda Evident computers
මෙතන හොදයිද ???
අදමයි ඔහොම තැනක් ඈහුවෙත් කිරිබත්ගොඩ......!! 
නැ බන් වැඩිය අවුලක් නැ පැත්තකට වැටිල තියෙන්නේ සී ඩි රොම් එක තියෙන පැත්ත damage bn DELL 4110 lap ekak.දැන් ඕක කෑලි කෑලි වෙලාද.....?? මොකක්ද දැන් ඕක බිම වැටිලා වෙලා තියෙන්නේ.... මොඩල් එක මොකක්ද......??
![]()
Me Kollage Lap Eka Balala Hadala Diyanko
ඉතින් කෝ මේකා මම අහපු ඒවට උත්තර දෙන්නේ නැතුව මම මෙහෙම එළකිරියේ ඉදන් ඔන්ලයින් ලැප හදලා දෙන්නද කියන්නේ.....?? 
anee ahenam hoda thenak kiyapankko bn aneඅදමයි ඔහොම තැනක් ඈහුවෙත් කිරිබත්ගොඩ......!!
![]()







athana hodada bn sure neda hora weda ahema nenehehasanka lagata yanna.... bus stand eka wam paththe uda....
නැ බන් වැඩිය අවුලක් නැ පැත්තකට වැටිල තියෙන්නේ සී ඩි රොම් එක තියෙන පැත්ත damage bn DELL 4110 lap ekak.
රොම් එක වැඩද.....?? දැන් ඕකේ ලැප් බේස් එක දාන්න වෙලාද....?? නැත්නම් අලවන්න පුලුවන් තත්වයක් තියෙනවද......?? කෑලි ටික තියෙනවා නම් අලවගන්න පුලුවන් වෙයි.... නැත්නම් ඉතින් බේස් එකක් දාන්න වෙයි..... බේස් නම් මගේ ලග නෑ.....
බේස් ඔරිජිනල් ගන්න ගියොත් නම් ඉතින් කීයක් වෙයිද දන්නේ නෑ.... එහෙම උනොත් E-bay පිහිට තමා..... බලමු...... උඹ අද කීයට කඩුවෙලට වාර්තා කරනවද.....?? ලැප තියෙනවද ලග.....??