කඩුවෙල,කිරිබත්ගොඩ,බියගම

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :oo: දැන් ඕක කෑලි කෑලි වෙලාද.....?? මොකක්ද දැන් ඕක බිම වැටිලා වෙලා තියෙන්නේ.... මොඩල් එක මොකක්ද......?? :rolleyes:
    නැ බන් වැඩිය අවුලක් නැ පැත්තකට වැටිල තියෙන්නේ සී ඩි රොම් එක තියෙන පැත්ත damage bn DELL 4110 lap ekak.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    Me Kollage Lap Eka Balala Hadala Diyanko

    :frown: ඉතින් කෝ මේකා මම අහපු ඒවට උත්තර දෙන්නේ නැතුව මම මෙහෙම එළකිරියේ ඉදන් ඔන්ලයින් ලැප හදලා දෙන්නද කියන්නේ.....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    නැ බන් වැඩිය අවුලක් නැ පැත්තකට වැටිල තියෙන්නේ සී ඩි රොම් එක තියෙන පැත්ත damage bn DELL 4110 lap ekak.

    :shocked: රොම් එක වැඩද.....?? දැන් ඕකේ ලැප් බේස් එක දාන්න වෙලාද....?? නැත්නම් අලවන්න පුලුවන් තත්වයක් තියෙනවද......?? කෑලි ටික තියෙනවා නම් අලවගන්න පුලුවන් වෙයි.... නැත්නම් ඉතින් බේස් එකක් දාන්න වෙයි..... බේස් නම් මගේ ලග නෑ..... :no: බේස් ඔරිජිනල් ගන්න ගියොත් නම් ඉතින් කීයක් වෙයිද දන්නේ නෑ.... එහෙම උනොත් E-bay පිහිට තමා..... බලමු...... උඹ අද කීයට කඩුවෙලට වාර්තා කරනවද.....?? ලැප තියෙනවද ලග.....??