සම්පත්-වෙබ්කාඩ්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    අනේ බොල නාකි වෙදෝ තොට මොන ebay ද හන්දියේ පොලෙන් විටක් කාලා චු කරලා බුදියගනින් :frown::frown: :D :D
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    මචංල පොඩි කේස් එකක් උනා..
    මම ගොඩක් වෙලාවට බඩු ගන්නෙ.. dhgate එකෙකන් ඒකෙ ඊබේ එකට වඩා බඩු ලාබයි..
    මම ගොඩක් බඩු ගෙනත් තියෙනව කිසි අවුලක් උනේ නෑ...

    මම පොඩි කැමරා එකක් ගත්ත... දවස් 3 කට පස්සෙ ඒ *** චීන කියනව
    බඩු ඉවරයිලු... මම refund request එකක් දැම්ම...

    මට තියෙන ප්‍රශ්නෙ සම්පත් වෙබ් කාඩ් එකට ආපහු එහෙන් සල්ලි දාන්න පුලුවන්ද...

    ඔය කියන සයිට් එක දැං ලෝඩ් වෙනවද.....බං... යන්න බෑනේ

    සම්පත්ට දැන් වෙබ් කාඩුත් තියෙනවද
    උගේ පවුලගෙන් අහල බලන්න ඔනේ
    ​

    :lol::lol::lol::lol::lol::lol::lol: තනි ඈහැට ඈඩෙනවා

    :rofl::P ඔය අපේ තරි අංකල්ගේ ෆේක් එක.... rajith48 :P :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    අනේ බොල නාකි වෙදෝ තොට මොන ebay ද හන්දියේ පොලෙන් විටක් කාලා චු කරලා බුදියගනින් :frown::frown: :D :D

    :lol::lol:

    අන්න අරහේ තරි අංකල් සහ අපේ ගයියා (අනෝමා) උඹව හොයනවා....... :yes::yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :rofl::P ඔය අපේ තරි අංකල්ගේ ෆේක් එක.... rajith48 :P :P

    ආහ් මසුරැසිටානෝ යුරේනි එහෙම ආවේ නැද්ද ගෙවල්පැත්තේ :P:P:P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    කොලුකාර චීන්නු නම් එයි.. තොට ඇරලා යන්න ! :P

    මොකෝ බන් දැන් වැඩිය පේන්න නැත්තේ ? :eek: අන්න බස් කාරය උඹ නැති සංකාවෙන් අඬනවා !! :rofl:

    :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    මචං ඔක මටත් උනා ඒ කියන්නෙ මම refund කරාට card එකට ඒ සල්ලි එන්නෙ නෑ. මම sampath bank customer care එකෙන් ඇහුවම කියනව refund කරපු සල්ලි account එකට එනව කියල එත් තාම නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    මචං ඔක මටත් උනා ඒ කියන්නෙ මම refund කරාට card එකට ඒ සල්ලි එන්නෙ නෑ. මම sampath bank customer care එකෙන් ඇහුවම කියනව refund කරපු සල්ලි account එකට එනව කියල එත් තාම නෑ.

    :growl: සම්පත් කාඩ් සෙන්ටර් එකේ ඉන්නේ පිස්සු යක්කු බං...... මම නම් ආයේ වෙබ් කාඩ් එකෙන් වැඩක් ගන්නේ නෑ...... :no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    :growl: සම්පත් කාඩ් සෙන්ටර් එකේ ඉන්නේ පිස්සු යක්කු බං...... මම නම් ආයේ වෙබ් කාඩ් එකෙන් වැඩක් ගන්නේ නෑ...... :no:
    මටත් දැන් ඔහොම හිතෙනව බං.