ඔන්න ආව අනිත් මෝඩ උලම....

ඔය අපේ තරි අංකල්ගේ ෆේක් එක.... rajith48

මචංල පොඩි කේස් එකක් උනා..
මම ගොඩක් වෙලාවට බඩු ගන්නෙ.. dhgate එකෙකන් ඒකෙ ඊබේ එකට වඩා බඩු ලාබයි..
මම ගොඩක් බඩු ගෙනත් තියෙනව කිසි අවුලක් උනේ නෑ...
මම පොඩි කැමරා එකක් ගත්ත... දවස් 3 කට පස්සෙ ඒ *** චීන කියනව
බඩු ඉවරයිලු... මම refund request එකක් දැම්ම...
මට තියෙන ප්‍රශ්නෙ සම්පත් වෙබ් කාඩ් එකට ආපහු එහෙන් සල්ලි දාන්න පුලුවන්ද...
සම්පත්ට දැන් වෙබ් කාඩුත් තියෙනවද
උගේ පවුලගෙන් අහල බලන්න ඔනේ






තනි ඈහැට ඈඩෙනවා ඔය අපේ තරි අංකල්ගේ ෆේක් එක.... rajith48
![]()
![]()






අනේ බොල නාකි වෙදෝ තොට මොන ebay ද හන්දියේ පොලෙන් විටක් කාලා චු කරලා බුදියගනින්![]()
![]()
![]()




ඔය අපේ තරි අංකල්ගේ ෆේක් එක.... rajith48
![]()
![]()



ආහ් මසුරැසිටානෝ යුරේනි එහෙම ආවේ නැද්ද ගෙවල්පැත්තේ![]()

ආවොත් තරි අංකල්ට එවනවා....... පොර මේ දවස් වල ෆුල් මූඩ් නේ....

කොලුකාර චීන්නු නම් එයි.. තොට ඇරලා යන්න !
මොකෝ බන් දැන් වැඩිය පේන්න නැත්තේ ?අන්න බස් කාරය උඹ නැති සංකාවෙන් අඬනවා !!
![]()

අනේ බොල නාකි වෙදෝ තොට මොන ebay ද හන්දියේ පොලෙන් විටක් කාලා චු කරලා බුදියගනින්![]()
![]()
![]()
මචං ඔක මටත් උනා ඒ කියන්නෙ මම refund කරාට card එකට ඒ සල්ලි එන්නෙ නෑ. මම sampath bank customer care එකෙන් ඇහුවම කියනව refund කරපු සල්ලි account එකට එනව කියල එත් තාම නෑ.
සම්පත් කාඩ් සෙන්ටර් එකේ ඉන්නේ පිස්සු යක්කු බං...... මම නම් ආයේ වෙබ් කාඩ් එකෙන් වැඩක් ගන්නේ නෑ...... 
මොන එකවුන්ට් එකටද...
මටත් දැන් ඔහොම හිතෙනව බං.සම්පත් කාඩ් සෙන්ටර් එකේ ඉන්නේ පිස්සු යක්කු බං...... මම නම් ආයේ වෙබ් කාඩ් එකෙන් වැඩක් ගන්නේ නෑ......
![]()
pay pal ekatane machan.. ebay refunds nam enawa.
