බයික් _වැඩ්ඩෝ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචංලා මගෙ ගාව suzuki djebel 200cc එකක් තියෙනවා,ඒත් එකෙන් office,cls යන්න අමාරුයි(traffic).මගෙ ගාව Rs.120000ක් තියෙනවා,ගන්න හොඳ second-hand බයික් එකක් කියපන්කෝ,110cc,125cc,150cc වගෙ ඉන්දියන්,ජපන් හොඳ model මොනවද .තෙල් 50ක් වත් කරන්න ඕනේ,නඩත්තුව වියදම් අඩු,පදින්න අමාරු නැති එකක් වෙන්න ඕනේ,මම daily 50km විතර යනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    bajaj-platina.jpg

    Patina

    or

    bajaj%20ct100%20-%202007.JPG

    Ct100 තමා ඉතිං තෙල් කරන්න නම් ! :rolleyes:
     
    • Like
    Reactions: mano3989

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    indian thmai ithin petrol athin godak karanne 1.20-1.30 platina,135 pulser eka eka nm keeyda mnda ct 100 wage ewa scooty pep,jialing mewa china carpet eke ride karanna hodai hard parawal wala epa wenwa :(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dan nm bike ganan neh :(

    indian thmai ithin petrol athin godak karanne 1.20-1.30 platina,135 pulser eka eka nm keeyda mnda ct 100 wage ewa scooty pep,jialing mewa china carpet eke ride karanna hodai hard parawal wala epa wenwa :(

    thankz,
    ගනන් කියලා නොගෙන ඉන්න බෑනේ බන්,
    උවමනා නිසා ගන්න වෙනව,තෙල් 40ක් වත් කරන ජපන් bike නැද්ද බන්
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    discover 135,ct100,platina 100cc, hh glamour(petrol thathwawya gananam hariyatama danne machan)cd dawn,passion,,bajaj caliber 115 cc ekath hoday machan
    djebel eke petrol keeyak withara karanawada??
     
    • Like
    Reactions: mano3989

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    discover 135,ct100,platina 100cc, hh glamour(petrol thathwawya gananam hariyatama danne machan)cd dawn,passion,,bajaj caliber 115 cc ekath hoday machan
    djebel eke petrol keeyak withara karanawada??
     

    uguduwa

    Active member
  • Jan 26, 2008
    1,868
    5
    38
    yamaha virago 125cc, superb Harley:rolleyes:

    thankz,
    ගනන් කියලා නොගෙන ඉන්න බෑනේ බන්,
    උවමනා නිසා ගන්න වෙනව,තෙල් 40ක් වත් කරන ජපන් bike නැද්ද බන්
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    thankz,
    ගනන් කියලා නොගෙන ඉන්න බෑනේ බන්,
    උවමනා නිසා ගන්න වෙනව,තෙල් 40ක් වත් කරන ජපන් bike නැද්ද බන්

    mehemai mchn japan bike wla fuel karanwa madi bn :sorry: gannwa nm GN japan eka ganin eke karanwa 42 wage :cool:
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මචං මමනම් හිතන්නේ උඹේ වැඩ වලට අයිඩියල්ම බයික් එක තමයි පල්සර් එක. ප්ලැටිනා වගේ තෙල් වැඩ නොකලට 50කට වැඩියනම් ෂුවර් එකටම කරනවා මචං. අනික උඹ දවසකට කි.මී 50කට වඩා පදින නිසා පොඩ්ඩක් වැඩි එන්ජින් කැපැසිටි තියෙන එකක් ගන්න එක වටිනවා. හදිසියේවත් වැඩට යන්න පරක්කුඋනොත් පොඩ්ඩක් ඇරලා යන්නවත්. ඉන්දියන් බයික් වලින් මම දන්න තරමින් තෙල් වැඩ කරන, ඇගට අමාරුවක් නැතිව දුර පදින්න පුලුවන් බයික් එකක් තියෙන්නේ පල්සර් එක විතරයි. මමත් දැනට පාවිච්චි කරන්නේ ඒකක්. හැබැයි ඩිජිටල් මීටරයක් නෙවේ. ඩිස්කවර්, සීටී 100, ප්ලැටිනා ඔය ඔක්කොම මමත් පැදලා තියෙනවා. ඒවගෙන් මම රෙකමන්ඩ් කරන්නේ පල්සර් එක තමයි. ටීවීඑස්, හීරෝ හොන්ඩා ගැනනම් මම කියන්න දන්නෑ සහෝ.

    උඹට වැඩි විස්තර දැන ගන්න ඕනනම් පී.එම් එකක් දාපං. නැත්නම් එළකිරි එකේ ඉන්න බයික් වැඩා රත්තරං ගෙන් අහපා බලපං මචෝ.

    pulsar-180-dtsi.jpg
     
    • Like
    Reactions: mano3989