18+ ලිංගික ප්රශ්නයක්
මචන් මට එලකිරි එකේ ඉන්න කොල්ලන්ගෙන් අහන්න පොඩි දෙයක් තියෙනවා.
…1.සමාන්යෙන් ඔයලගෙ ශිශ්නය ප්රානවත් උනාම ඉබේම හම පස්සට ගිහිල්ලා ඇතුලේ එක (ටොපා) එලියට එනවද?
…2. ටොපා එලියට අරන් අතගෑවොත් ටොපා දැවිල්ලද ?
…
…මගෙ ශිශ්නය ප්රානවත් උනාම ටොපා එලියට එන්නේ නැහැ ඒ නිසයි අහුවේ,මගේ හම පස්සට යන්නෙත් නැහැ ?
…මම අහල තියෙනව හම පස්සට යන්නේ නැත්නම් සැත්කමක් කරන්න ඕනි කියල ..ඒ නිසයි ඇහුවේ.
…
…කට්ටිය මට උත්තර දෙන්න .... ලොකු උදවුවක් ඒක.

tikak ridei! operation onama ne!