18+ ලිංගික ප්‍රශ්නයක්

broker

Member
Jul 29, 2011
68
4
0
18+ ලිංගික ප්‍රශ්නයක්

මචන් මට එලකිරි එකේ ඉන්න කොල්ලන්ගෙන් අහන්න පොඩි දෙයක් තියෙනවා.
…1.සමාන්යෙන් ඔයලගෙ ශිශ්නය ප්‍රානවත් උනාම ඉබේම හම පස්සට ගිහිල්ලා ඇතුලේ එක (ටොපා) එලියට එනවද?
…2. ටොපා එලියට අරන් අතගෑවොත් ටොපා දැවිල්ලද ?
…
…මගෙ ශිශ්නය ප්‍රානවත් උනාම ටොපා එලියට එන්නේ නැහැ ඒ නිසයි අහුවේ,මගේ හම පස්සට යන්නෙත් නැහැ ?
…මම අහල තියෙනව හම පස්සට යන්නේ නැත්නම් සැත්කමක් කරන්න ඕනි කියල ..ඒ නිසයි ඇහුවේ.
…
…කට්ටිය මට උත්තර දෙන්න .... ලොකු උදවුවක් ඒක.
…
 
  • Like
Reactions: flag au:

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොඩි ඔපරෙශන් එකකින් ඔක හදාගන්න පුලුවන් මචන්. උබේ ප්‍රස්නයක් තියෙනවා. දොස්තර කෙනෙක්ව හම්බ වෙන්න.

    …ඔයා තවම ගර්ල් කෙනෙක් එක්ක ඉදලම නද්ද. එහෙම ඉන්න කොට ඔක අව්ලක් නැත්තම් කමක් නැහැ.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    …1.සමාන්යෙන් ඔයලගෙ ශිශ්නය ප්‍රානවත් උනාම ඉබේම හම පස්සට ගිහිල්ලා ඇතුලේ එක (ටොපා) එලියට එනවද? = OW

    2. clean eke wathura samaga try karala balanna.... dawillak enne nathi taram.

    3. ( oba ge Ha*** service eka karana akaraya niwaradi nam me wana kota poddak hari enne ona

    4. sathakam karaganna ona na. ban time eka anuwa oka ibema siddawewi..
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය ප්‍රශ්ණය කලින් ඇහුවා නේද? තාම දොස්තර කෙනෙක් හම්බ වෙන්න ගියේ නැද්ද?
    ශිෂ්ණය ප්‍රාණවත් වුනාම පෙරසම පස්සට යනවා සාමාන්‍යයෙන් එතකොට කෝපර්ස් ස්පොන්ජියසම් එක ඉදිරියට එන්න ඕනේ එහෙම වුනේ නැත්නම් කුඩා සැත්කමක් මාර්ගයෙන් මේක හදාගන්න පුලුවන්. නැත්නම් වෙන්නේ කුණු පෙරසම සහා කෝපර්ස් ස්පොන්ජියසම අතර තැන්පත් වෙලා දීලීර ආදීය රෝග ආසාදනය වීමයි. ඒ වගේම ලිංගික එකතුවීමකදි , ස්වයං වින්දනය කරන කොට දැඩි වේදනාවක් එන්න පුලුවන්.
    2. එහෙම වෙන්න ව්දියක් නෑ. දැවිල්ලක් එන්නේ පෙරසම දැඩිලෙස පස්සට කරන්න ගියාම නම් ඒක ඉහත හේතුව නිසයි වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ඇල්ලුවමත් දැවිල්ල ගතියක් දැනෙනවා නම් ඒක ළගම තියෙන රෝහළකට ගිහිල්ලා බලන්න ඕන කාරණයක්.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    pera hama passata ganna nam hondata badala athe paarawal 3,4k gahanna ona! ethakota umbe topa wate thiyana nool kedenawa!:dull: tikak ridei! operation onama ne!:)
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ans

    1 No
    2 NO

    Machan ehema hamogema pitipassata yanne naha eth passata kaloth eka passata yanna one ..
    top 1ka allowata ahema wenne naha ...
    uba tikak ewasala edapan.. uba ge thawama oka parinatha wela naha
    oka tikak hadenna use karapan ethakota thamai oka ganata set wela enne
    nathuwa oka nikan thiyagana inna epa ..tikak play karapan..:yes:
     
    broker

    Member
    Jul 29, 2011
    68
    4
    0
    hi

    1. ටොපා එලියට එන්නේ නැති නිසා මම සාමාන්යෙන් අතේ ගහන්නේ ශිශ්නය උඩින් අතගාන එක .ගොඩක් වෙලා එක දිගටම අතගානකොට ශුක්‍රානු යනවා.. ඒත් ටොපා නම් එලියට එන්නේ නැහැ ........
    2. අනිත් එක මම ගර්ල් ෆෙන්ඩ් හම්බ උනාම සමහර වෙලාවට එයා මගේ ශිශ්නය ගොඩක් වෙලා අත ගානවා ඒත් ටොපා නම් එලියට එන්නේ නැහැ.. අනිත් එක ගර්ල් මගේ ශිශ්නය කටට අරගෙනත්(oral sex) තියෙනව ඒත් එච්චර ආතල් ඇවිල්ලත් ශිශ්නය කෙලින් වෙල විතරයි කවදාවත් ඉබේ ටොපා එලියට ඇවිල්ලා නැහැනේ බන්
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    uba baya wela wage ban inne.. thama kellek 1ka idala na neda? sathkam karanna kalin kellek innawa nam poddak mona hari karapan.. mama kiwwe darunu seen nemei.. tika dawasak idalath ohoma une nathnam operate karapan.
     
    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    ටොපා එලියට එන්නේ නැති නිසා මම සාමාන්යෙන් අතේ ගහන්නේ ශිශ්නය උඩින් අතගාන එක .ගොඩක් වෙලා එක දිගටම අතගානකොට ශුක්‍රානු යනවා.. ඒත් ටොපා නම් එලියට එන්නේ නැහැ ........

    ehema thamai bola athe gahanne.. uba hithuwada pera sama galawala athe gahanne kiyala.. oka karanakota tikak thada ta adala karapan baya nowee.. man kiyannada hodama de.... palayan massage pot 1kakata.. ubata oka dawasin hadala dei..
     
    broker

    Member
    Jul 29, 2011
    68
    4
    0
    uba baya wela wage ban inne.. thama kellek 1ka idala na neda? sathkam karanna kalin kellek innawa nam poddak mona hari karapan.. mama kiwwe darunu seen nemei.. tika dawasak idalath ohoma une nathnam operate karapan.
    මම ගර්ල් ෆෙන්ඩ් හම්බ උනාම සමහර වෙලාවට එයා මගේ ශිශ්නය ගොඩක් වෙලා අත ගානවා ඒත් ටොපා නම් එලියට එන්නේ නැහැ.. අනිත් එක ගර්ල් මගේ ශිශ්නය කටට අරගෙනත්(oral sex) තියෙනව ඒත් එච්චර ආතල් ඇවිල්ලත් ශිශ්නය කෙලින් වෙල විතරයි කවදාවත් ඉබේ ටොපා එලියට ඇවිල්ලා නැහැනේ බන්
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    ehema thamai bola athe gahanne.. uba hithuwada pera sama galawala athe gahanne kiyala.. oka karanakota tikak thada ta adala karapan baya nowee.. man kiyannada hodama de.... palayan massage pot 1kakata.. ubata oka dawasin hadala dei..
    good advice macho siraawatama...... ela ela :):):):):)
     
    broker

    Member
    Jul 29, 2011
    68
    4
    0
    ehema thamai bola athe gahanne.. uba hithuwada pera sama galawala athe gahanne kiyala.. oka karanakota tikak thada ta adala karapan baya nowee.. man kiyannada hodama de.... palayan massage pot 1kakata.. ubata oka dawasin hadala dei..
    අතේ ගහන්නේ එහෙම බව මාත් දන්නව . ඒත් අතේ ගහද්දී හම පස්සට කරල ටොපා අල්ලන්න බැහැ කියලයි මම කියුවේ.ඒ නිස හම උඩින් අතගානව
     
    Legend 1000

    Member
    Sep 24, 2011
    196
    17
    0
    ape gedara
    මම ගර්ල් ෆෙන්ඩ් හම්බ උනාම සමහර වෙලාවට එයා මගේ ශිශ්නය ගොඩක් වෙලා අත ගානවා ඒත් ටොපා නම් එලියට එන්නේ නැහැ.. අනිත් එක ගර්ල් මගේ ශිශ්නය කටට අරගෙනත්(oral sex) තියෙනව ඒත් එච්චර ආතල් ඇවිල්ලත් ශිශ්නය කෙලින් වෙල විතරයි කවදාවත් ඉබේ ටොපා එලියට ඇවිල්ලා නැහැනේ බන්
    machan ibe eliyata enne nathi unata kamak na..uba tikak passata karapan,,amaru nam tikak soap tikak gala passata arala balapan machan,,tika davasak yaddi normaly oka hari yai,,ubata bayak vage thiyenne