skype call via phone HELP (හෙල්ප්)

minudil2000

Member
Mar 22, 2007
2,352
33
0
on earth
යාලුවනේ.. මං ළග LG KU250 ක් තියෙන්නේ(3G phone).

ඒකෙන් skype call ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද?

මොබිටෙල් තමයි ‍පාවිචිචිය හැබැයි..;)

අනේ දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාලා ගියොත් ..දන්න ඇත්තෙක් කියයි නොවැ.. ;);)
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    skype mobile walata wada karanne, android, symbian,apple,BB wage OS tiyenawanan witharai.
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    skype mobile walata wada karanne, android, symbian,apple,BB wage OS tiyenawanan witharai.

    haffoi.. oya nokiya kiwe mage LG phone ekata skype wada karan naa kiyala neda..

    ane ehenam mata kiyanawada ehema wada karana phone walin adu phone ekak ebay eke link ekak ekkama

    thanks in advance..

    podi hadissiyak
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Nokia 6120c ekata wada karanawa. tikak parana phone ekak, but used karapu ekak 7K,8K wage ganna puluwan. :)
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    niyamaine.. thanks

    Thawa widihak tiyenawa,Dialog eken denne.
    7935-skype-call-from-dialog-idd.jpg


    mekata phone eke skype tiyenna ona naha.
    menna link eka ,check it,
    http://www.dialog.lk/personal/mobile/features-and-vas/skype-and-google/skype-call-from-dialog-idd/
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    යාලුවනේ.. මං ළග LG KU250 ක් තියෙන්නේ(3G phone).

    ඒකෙන් skype call ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද?

    මොබිටෙල් තමයි ‍පාවිචිචිය හැබැයි..;)

    අනේ දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාලා ගියොත් ..දන්න ඇත්තෙක් කියයි නොවැ.. ;);)


    මචන්, උබේ ෆෝන් එකේ තියෙන්නේ මොන සොෆ්ට්වෙයාර් එකක්ද?
    මේ ලින්ක් එක බලපන්,,
    http://www.skype.com/intl/en/get-skype/on-your-mobile/download/skype-for-android/


    කෝකටත් උබේ ෆොනේ එකේ වෙබ් බ්‍රවුසර් එකෙන් http://www.skype.com/m ට්ය්පේ කරලා බලපන්,එතකොට උබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් උබේ ෆෝන් එකට සපෝට් කරනවානම්,
    එහෙම නැත්තම් ඔපෙරාමිනි එක ඉන්ස්ටෝල් කරලා එකේ තියනව ඇප්ලිකේෂන් ස්ටෝර් එකක්,එකෙන් ගන්න බලපන්,,
     
    Last edited: