Katharagama~කතරගම

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)



    යාළුවනේ.... මට දැන ගන්න උවමනා වෙලා තියෙනවා, මෙදා සෑරේ, කතරගම දේවාලයේ, අළුත් අවුරුද්දේ මුල්ම පූජාව තියෙන වේලාව......!! :yes::yes:


    මෙදා සැරේ අප්‍රේල් 13 වෙනිදා 12:56 PM ඉදන් අප්‍රේල් 14 වෙනිදා 01:44 AM වෙනකම්, පුණ්‍ය කාලය නිසා, ඒ වෙලාවට කතරගම දේවාලේ වහලා කියලා තමා ආරංචිය. දැන් මට දැන ගන්න ඕනා, ඊට පස්සේ, මුලින්ම, කතරගම දේවාලේ, මුල්ම පූජාව තියෙන්නේ කීයටද කියලයි......?? :yes::yes:


    කතරගම පැත්තේ ඉන්න, අපේ එළකිරි යාළුවෙක් මට මේ ගැන හරියටම හොයලා කියන්න පුලුවන්ද.....?? :rolleyes::D


    මොකද මම මේ ගැන හොයලා බැලුවට, තවම හරියටම හරි විස්තරයක් ලැබුනේ නෑ...... :no:


    සමහරු කියනවා (අපේ තරි අංකල් එහෙම ;) ) උදේ 6ට තමා මුල්ම පූජාව කියලා....... :yes: තවත් අය කියනවා, අළුත් අවුරුද්දේ මුල්ම පූජාව නිසා, පෙරහැරක් එහෙම ගිහිල්ලා, උදේ 10ට විතර තමා මුල්ම පූජාව තියෙන්නේ කියලා.... :rolleyes: කතරගම මහජන බැංකුව පැත්තෙන් ආරංචි කරලා ඈහුවහම කියනවා, පෙරහැර ගිහිල්ලා එහෙම, කීයට පූජාව පටන් ගනීද කියන්න බෑ කිව්වා කියලා...... :shocked: මම අපේ අබාන්ස් එකේ කෙනෙක්ට කියලා හොයලා බැලුවහම, තවත් කතාවක්...... :shocked::growl::(


    දැන් මට ඕනා මේක හරියටම දැන ගන්න....... :yes: 2001 විතර ගියාට පස්සේ, තවම කතරගම ගියේ නෑ...... :no:


    ඉතින් ඒ නිසා, මට හරියටම මේ ගැන දැනගෙන යන්න ඕනා..... :yes::yes:


    කවුරුහරි මට මේ ගැන හොයලා දෙන්න...... ස්තූතියි..... :)
     
    • Like
    Reactions: dwpsg and Bravo-02

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් සත්තු වත්තෙ මොණරු ඉන්න තැන ඉන්නවා, ඇස් ලොකු මොණරෙක්, අන්න ඌගෙන් අහලා බලපන්, ඌ කතරගම මොණරෙකුට කොල් එකක් දාලා උබට වෙලාව කියයි හරියටම.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් සත්තු වත්තෙ මොණරු ඉන්න තැන ඉන්නවා, ඇස් ලොකු මොණරෙක්, අන්න ඌගෙන් අහලා බලපන්, ඌ කතරගම මොණරෙකුට කොල් එකක් දාලා උබට වෙලාව කියයි හරියටම.

    :lol::rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බම්ප් තමයි මචෝ
    දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග :P
     
    • Like
    Reactions: urajdrlk

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බලමු මචෝ මම ට්‍රයි එකක් දාන්නම්කෝ...:rolleyes:
    මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ඉන්නවා කතරගම..
    :)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    Bump

    7974314.jpg
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන් සත්තු වත්තෙ මොණරු ඉන්න තැන ඉන්නවා, ඇස් ලොකු මොණරෙක්, අන්න ඌගෙන් අහලා බලපන්, ඌ කතරගම මොණරෙකුට කොල් එකක් දාලා උබට වෙලාව කියයි හරියටම.

    රත්නේ පව් බන් මුලු ගමටම කියලා ලංකාදීප/දිවයින පත්තරේ ඇඩ් එකකුත් දාල කතරගම යන්න සෙට් උනේ එහෙම එකේ උඹට උට ඔහොම කියන එක හරිද :( අනේ පව් හුරතල් රත්නේ :lol::lol::
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    machan me sare 14 wanida handawe 7 ta thamai poojawa patanganne.mage yaluwek innawa pooja watti kadayak & hotel ekak thiyana ekek.u thama kiwwe.. :):):)
     
    May 5, 2011
    1,215
    22
    0
    14 wenida hawasa thiyenne menna me TP num eken welawa hariyatama ahaganna......(Thama nakath balala nathi nisa mata welawa kiwwe na) 0477235202
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලමු මචෝ මම ට්‍රයි එකක් දාන්නම්කෝ...:rolleyes:
    මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් ඉන්නවා කතරගම..
    :)

    okage paw tika hodaganna udaw weyan :P umba danayak dunna wage thamai :rofl:
     

    Similar threads