පව් අසරනයා ඌ සදාකල් ලිදෙ
එකනෙ මම දැක්කා උබෙ දුක්ගැනවිල්ලමොනවා කරනන්ද ඔවා ඔහොම තමයි අපොයි උබෙ කතාව ඇහුවට පස්සෙ කසාද එපාම උනා
තනියම ඉන්න එකම හොදයි
ඒ උනාට වැඩිපුර කතාව ලියපන් හරිය
ගහපිය ගල් බෝතලයක් අමුවෙන්ම නිට්ටාවට සුවයි
gal bothalekin oluwata gahagena diwan gatha wenna thamayi hithenne ban.
ane ow ban badinnanam epa jathi jaathith



මොනවා කරනන්ද ඔවා ඔහොම තමයි අපොයි උබෙ කතාව ඇහුවට පස්සෙ කසාද එපාම උනා
තනියම ඉන්න එකම හොදයි 







