The HALF A DAY Trip

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි හරි බූරු පැටියෝ මම දැක්ක. :frown::frown:
    වැඩිය කෑ ගහන්න එපා තෝ ඉංග්‍රීසියෙන් කොළඹ ලියපු විදිය මෙතන දානවා බලාගනින් :P:rofl:

    යකෝ..ඒක ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එකයි. ඇක්චුවල් වර්ඩ් එකයි දෙකම යූස් කරපු අවස්ථාවක් බොල
    මම සිංග්ලිෂ් ගහපු නිසා api kolomba kollo කියල දැම්මෙ බොල
    නැත්නන් තෝ කියන්නේ අපි කොළම්බු Colombo කොල්ලො කියල කියන්න කියලද
    නැත්නන් අපි කොලොම්පුරේ කියල කියන්නද බොල..

    අනේ යකෝ අපි උඹල වගේ වංකගිරියෙ නෙමෙයි ඉන්නෙ අපි ඉන්නේ Colombo (Kolamba :shocked:)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516

    මම මොකටද කියන්නේ :P
    ඔය ඌම ඇඳුම් ගලෝගෙන තියෙන්නේ :lol::lol:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,875
    1,381
    113
    Live in EARTH
    again nice trip. but ma paara info nam madi kollo. habai ubage camera shoot nam improve wela tiyanawa.anywayy keep travel guys :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළ එළ...හැබැයි අපරාදෙ උණවටුනේ ගිහින් නාන්නෙ නැතුව ආවෙ. ජලභීතිකාව තියෙන එවුනුත් එතනින් නානවා :P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :( nodakin ubalawa allala nane ban :sorry: yako un tika meter eka test kare mata witharada ? :eek::shocked:

    Elakiri kadiyo... koheda maath ennane hitiye oka yanna :sorry: umbe kadi kulappuwa wadi wela kalinma giyane ? :sorry::angry:

    mei eka neme nadda idea ekak whale watching yanna ? :P ;)

    hehe Thariya meeka poddak hadda parana trip ekak ... :P ada tama meh thread eka daa gatte :P habai me langadith podi raumak giya ara mna kiuwa dawase..

    itin api yamukoo ayee ? :rolleyes: ? ?

    Whale watching or Dholphin balanna yanan asai..gaana neh appa sara :S

    haha kalin yana wahane slow karaddi apith slow kala :P ethkota e maamalagen berenna puluwan :P :rofl:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,875
    1,381
    113
    Live in EARTH
    එළ එළ...හැබැයි අපරාදෙ උණවටුනේ ගිහින් නාන්නෙ නැතුව ආවෙ. ජලභීතිකාව තියෙන එවුනුත් එතනින් නානවා :P

    :P mun machan nanne nathi set ekak.ekai occhara ekamuthu :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    shikee ubalawa allage hoda dada parak gahanda thibbe a unata :rofl:
    ela ela patta :D
    sira tripa :) a unata ithin train1 bus1 gihin kattak kala :P ganna tharam fun1k ganda ba neh ban.

    kata kata thogeee :frown:

    eeka atta ban..mekata HALF A DAY trip kiuweth eeki..mokada train , bus wla balan gihin enwanum aniwa full day ekak wath oone neh ;)
    meeka macahn Taka tika tuka tripak :D

    ubata oonama de kiyauwn na habai train bus gana kiyaddi :p
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    යකෝ..ඒක ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එකයි. ඇක්චුවල් වර්ඩ් එකයි දෙකම යූස් කරපු අවස්ථාවක් බොල
    මම සිංග්ලිෂ් ගහපු නිසා api kolomba kollo කියල දැම්මෙ බොල
    නැත්නන් තෝ කියන්නේ අපි කොළම්බු Colombo කොල්ලො කියල කියන්න කියලද
    නැත්නන් අපි කොලොම්පුරේ කියල කියන්නද බොල..

    අනේ යකෝ අපි උඹල වගේ වංකගිරියෙ නෙමෙයි ඉන්නෙ අපි ඉන්නේ Colombo (Kolamba :shocked:)

    මම මොකටද කියන්නේ :P
    ඔය ඌම ඇඳුම් ගලෝගෙන තියෙන්නේ :lol::lol:

    Thopi denna itin ara ganilla itin purudda neh :P :rofl:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :P mun machan nanne nathi set ekak.ekai occhara ekamuthu :D
    උබල එතකොට දවස් 5 ක් විතර නුවරඑළියේ ගිහිල්ල නාන්නේ නැතුව බීල විතරක් ආවම හොදය්..........:frown::P:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    again nice trip. but ma paara info nam madi kollo. habai ubage camera shoot nam improve wela tiyanawa.anywayy keep travel guys :D

    loku ayya meda sare meeke info danme natte trip eka Half a day nisa :P itin wadi wistaryak danme na e nisa..tak tik tuk kiyala giya widiha gana danma..honda tripak gihin e langa sare meeta wada wistara danm..:D

    haha thankx brother...
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :P mun machan nanne nathi set ekak.ekai occhara ekamuthu :D

    anee falayan yanna..balapan REVERSTONE thread eka..api echara ehe gihilla tha naawa :D Suriyawewa gihin elakinuth naawa :D uba hituwada ubala wage Nona innwa kiyala api :frown:

    එළ එළ...හැබැයි අපරාදෙ උණවටුනේ ගිහින් නාන්නෙ නැතුව ආවෙ. ජලභීතිකාව තියෙන එවුනුත් එතනින් නානවා :P

    dan uba kohomda kiyanne api naawda nadda kiyala :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hehe Thariya meeka poddak hadda parana trip ekak ... :P ada tama meh thread eka daa gatte :P habai me langadith podi raumak giya ara mna kiuwa dawase..

    itin api yamukoo ayee ? :rolleyes: ? ?

    Whale watching or Dholphin balanna yanan asai..gaana neh appa sara :S

    haha kalin yana wahane slow karaddi apith slow kala :P ethkota e maamalagen berenna puluwan :P :rofl:

    ow ow deka patalala dala thibbe mama dakka :p nokara sadda hitiye mama :lol:

    keeyak gannawada ban ekekta ? matath hena asai ban yanna gedara undath ekka yanna baa ne mei dawas wala ? (dannawane hethuwa :P)

    wife slow karanna kiyaddith mama giyane ban speed :( kiyala kata gaththe na mun ara magulak dik karala snap eak gaththa :( enakota baba wage 100ta awa :P