ස්කන්ධ කුමාර දෙවියන් මෙසේ කියති.............
සියළුම මගින් කරමින් අල්ලං ..........සල්ලං
දැන් මෙතනට ඇවිත් දානව පොයි ....සෙල්ලං
බස් රත්නයා ගේ මම අල්ලං ........ව**ලෙං
පරසක් වල ගසමි මගියන් රකින .......ලෙසිං
තෝ විත් යදින්නේ ඇදුමක් ........ඇදගෙන ද?
අර බස් ගැමුනු යමපල්ලව සිහි ........වෙයිද?
තොපි මේ කරන නොපනත් කං නැති වෙයිද?
මට යැද්දාම තොගෙ පව් කම්බස් .......වෙයිද?
තෝ වගෙ එවුන් අල්ලා පර..........සක්වලෙහි
ගසනා විටදි ලෝ වැස්සෝ පින් ම ........දෙති
එනිසා තගේ ශිස්ණය රැක ගෙන ........මෙහිදී
චුත වී පලයන් කෝ මට නොම පව් .....ගෙන දී![]()


rathnaya manik gange panala merenawa dan












දැන් මේ එක එක්කෙනා එක එක වෙලාවල් කියන නිසා, මම හිතාගෙන ඉන්නේ 12 වෙනිදා දිහාට කතරගම ගිහින් එන්න..... මොකද දැන් අවුරුදු කටේ, කාලෙකට පස්සේ, කතරගම යන නිසා, 12 වෙනිදා ගිහින් එනවා......
මොකද ආයෙත් 14 උදේ හෝ 15 උදේ, පොලොන්නරු අදින්නත් එපායේ........!!