Katharagama~කතරගම

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්කන්ධ කුමාර දෙවියන් මෙසේ කියති.............

    සියළුම මගින් කරමින් අල්ලං ..........සල්ලං
    දැන් මෙතනට ඇවිත් දානව පොයි ....සෙල්ලං
    බස් රත්නයා ගේ මම අල්ලං ........ව**ලෙං
    පරසක් වල ගසමි මගියන් රකින .......ලෙසිං

    තෝ විත් යදින්නේ ඇදුමක් ........ඇදගෙන ද?
    අර බස් ගැමුනු යමපල්ලව සිහි ........වෙයිද?
    තොපි මේ කරන නොපනත් කං නැති වෙයිද?
    මට යැද්දාම තොගෙ පව් කම්බස් .......වෙයිද?

    තෝ වගෙ එවුන් අල්ලා පර..........සක්වලෙහි
    ගසනා විටදි ලෝ වැස්සෝ පින් ම ........දෙති
    එනිසා තගේ ශිස්ණය රැක ගෙන ........මෙහිදී
    චුත වී පලයන් කෝ මට නොම පව් .....ගෙන දී
    :growl::growl::growl:

    :lol::lol::rofl:

    rathnaya manik gange panala merenawa dan :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කතරගම ගොස් සතියකට පසු


    පොලිමේ මුලින් වට්ටිය දුන් අපේ රත්නේ
    නිවසට ඇවිත් දැන් සතියක් ගතවෙන්නේ
    දෙවියන් මගේ දුක නැහැ කනකට ගන්නේ
    හෙට දින මෙමට කොකින් කොයිකද වෙන්නේ

    දෙවියන් කෝප වී මාහට බැන වැදුනේ
    වැඩිපුර මොණර කොල මා පමණයි දුන්නේ
    මේගැන සිත සිතා ඔහු දැන් පසුවෙන්නේ
    වැදුනා හිටි හැටියේම රත්නෙගේ දුරකතනේ

    අයියො මහත්තයො මට බැහැ එලවන්න
    අනිවා වෙනවා මේ එන්ජිම ගලවන්න
    හොද මැකැනික් කෙනෙක් බස් එක බලවන්න
    ඉන්නවනම් හනික එක්කරගෙන එන්න

    හනි හනිකට රත්නේ ඇඟ ලාගෙන කමිසේ
    දුවනවා අපරභාගයේ පැට්‍රොල් වැඩුනා විලසේ
    මැකැනික් කාරයත් යයි ඔහු පසු පස්සේ
    වදිනවා දුරකතනෙ මේ කලබල අස්සේ

    හලො සර් මම ඩ්‍රයිවර් මහත්තයා
    වාරික 5ක් ඇරියස් දැන් සොරී කියා
    මාවයි කොන්දවයි එතනම බිමින් තියා
    ෆිනෑන්ස් කම්පැනිය බස් එක අරන් ගියා

    අනේ දෙවියනේ කිම මේ සිදුවෙන්නේ
    මොනවද මම මගේ පවුලට පවසන්නේ
    පුජා වට්ටියේ ගුනය නැහැ පලදෙන්නේ
    මේ හැම මගුල් මටමම නොවැ වෙන්නේ

    මැකැනික් කාරයට එන්ජිම බලනු කියා
    රතෙන් හනික ෆිනෑස් කම්පැනි එකට ගියා
    යනෙනා අතර ඉහමොල රත් වෙලා නියා
    සියළුම දෙවි දෙවතාවුන් සිහිකරනවා මෙයා

    හනිකට ඇතුලු වී කම්පැනි එකට එයා
    මැනෙජර් මහත්තයා ඉන්නා තැනට ගියා
    දත් තිස් දෙකම පෙන්නා වැද වැටී මෙයා
    ඇහුවා බස් එකට කීයක් ඇරියස්ද කියා

    බලන්න මහත්තයෝ වාරික කීයක්ද කියා
    ඔහෙලා හිතන්නේ අපි ගොන් හරකුන්ය කියා
    දත් ටික පෙන්නුවට ණය පිය වෙන්නැනේ මෙයා
    ලක්ෂ හතක් දී අරගෙන යන්න ඔයා

    දැන් ඇත රත්නේගේ ඉහ මොල රත් විලා
    ඒ එක්කේම මැකැනික් කොලුවා දුරකතනේ රැදිලා
    එන්ජිම ගොඩ ගන්න බැහැ එය අප්සට් විලා
    අලුත් එකක් නම මිලියනයත් පැනලා


    oka yanne bus engimak galawanna nemei :P umbata therenne naddooooooo ? :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    oka yanne bus engimak galawanna nemei :P umbata therenne naddooooooo ? :lol:
    family.jpg
    :confused::eek::eek::eek::confused::confused::confused::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    dan umbe prasne wisadunada????

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    mama umbata welawa dala reply kara :confused::confused:

    adoo nikamwath thanks karannawath gunayak nadda umbata :angry::angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මේ දැන් ලැබුන පුවතක්


    රත්නයා කතරගම යාම සඳහා පොල් ලෙලි ගැසීම ඇරඹු බැව් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත ..


    0.jpg


    Gautam+Verma+coconut+pilling+world+record.jpg


    පසු වදන :-
    දේවාල පොල් ලෙලි ගැසීම ද වෙනත් පොල් ලෙලි ගැසීමක්ද යන වග පැහැදිලි නැත !! මක් නිසාද යත් ඔහුගේ කට හඬ ද අමුතු වී ඇති බැවිනි !! :eek::shocked::lol:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මෙන්න මේ දැන් ලැබුන පුවතක්


    රත්නයා කතරගම යාම සඳහා පොල් ලෙලි ගැසීම ඇරඹු බැව් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත ..


    0.jpg


    Gautam+Verma+coconut+pilling+world+record.jpg


    පසු වදන :-
    දේවාල පොල් ලෙලි ගැසීම ද වෙනත් පොල් ලෙලි ගැසීමක්ද යන වග පැහැදිලි නැත !! මක් නිසාද යත් ඔහුගේ කට හඬ ද අමුතු වී ඇති බැවිනි !! :eek::shocked::lol:
    :rofl:මේ කව්ද :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    dan umbe prasne wisadunada????

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    mama umbata welawa dala reply kara :confused::confused:

    adoo nikamwath thanks karannawath gunayak nadda umbata :angry::angry::angry:


    :sorry::sorry: අනේ මචන් සොරි බං.... අද දවසේ උදේම ත්‍රෙඩ් එක දැම්මට පස්සේ, දවල් කෑම කන ගමන් ඈවිත් ගියා ටිකක්..... එච්චරයි.... දැන් තමා පොඩ්ඩක් වැඩ ඉවර කරලා, නාලා කරලා, ඉදගත්තේ....... :)


    ප්‍රශ්නේ ඉවර නෑ මචෝ.....:no: දැන් මේ එක එක්කෙනා එක එක වෙලාවල් කියන නිසා, මම හිතාගෙන ඉන්නේ 12 වෙනිදා දිහාට කතරගම ගිහින් එන්න..... මොකද දැන් අවුරුදු කටේ, කාලෙකට පස්සේ, කතරගම යන නිසා, 12 වෙනිදා ගිහින් එනවා...... :cool: මොකද ආයෙත් 14 උදේ හෝ 15 උදේ, පොලොන්නරු අදින්නත් එපායේ........!! :)
     

    Similar threads