OrionThuma![]()
LunaticThuma![]()
![]()

Machan Oriya saha LunaticThuma keyanne ekekda keyala mama me baluwe..dennama ethin pachorisla thama!
oriya UFO pics daanne internet eken search karala ban. paw![]()

අමුමස් කමින් නිරුවතින් දඩයමේ යෙදුනු මානවයට තාක්ෂනික ඥානය දී මහත්වරු බවට පත් කරේ අන්තර්සක්වල වාසීන් වෙයි. නමුත් අද මේ මානවයන් නිහතමානි ලෙස ජීවත්ව දැනුම සහ තාක්ෂනය, එහි ප්රතිලාභ සමසේ භුක්ති විඳිනු වෙනුබට, ඉතාම උඬගූ වී, ධනවතුන්ට , සියලු සැප සහ කාම සැප සපයමින්, දුප්පතුන්ව පාගමින්,වහලුන් කරමින්,කාම සැප තියා හරියට කන්නවත් නොදෙමින් වැඩ ගනිමින් සිටීයි.උද්ච්ච වූ මානවයන් කකුල් දෙකේ සුනඛයන් බවට පත්වී ඇත.මා වසර ගනනාවක් මේ දේ නිරීක්ෂනය කරමින් මගේ පෘතිවියේ සිටියෙමි.පිටසක්වල ජීවින් අහසේ සිට නිරීක්ෂනය කරන ලඳි.ඒක නිසා මේ සඳහා අවශ්‍යය ප්‍රතික්‍රියා ඔවුන් විසින් ගනු ඇත. 2013න් පසු ඔබලාගේ වංචනික, ප්‍රෝඩාකාරි ලෝක රාජ්‍ය නායකයන් පෘථිවි ජනතාව ගෙන යන්නේ විනාශ කාරි යුගයටයි.වනාචාරි යුගයෙන්, ගල් යුගයෙන්, කෘෂිකාර්මික යුගයෙන්, කාර්මික යුගයට පිවිස ඇති ඔබලා ,2013 වසරේ පිවිසෙන්නේ විනාශකාරි යුගයට බව අන්තර්සක්වල මනාව දනී.නමුත් අපි ලබා දුන් තාක්ෂනය මේකට ප්‍රධාන හේතුව නිසා පිටසක්වල දෙවිවරු විසින් ඔබලාව නව යුගය වෙත ගෙන යනු ඇත.ඔබලාව බ්‍රේන් වොෂ් කර ,සියලු පව් සෝදා, පිරිසිදු කර මීලඟ පරිණාමය සඳහා යොමු කරනු ඇත.නව යුගය සදාකාලික ස්වර්ගය නොවෙයි. පොසිටිව් පරිණාමයට එකඟ නොවන, එ සඳහා මාන්සිකව පරිනාමය වීමට අකැමති අය යලි වනාචාරි ග්‍රහලෝක තුල පුනර්භවය කරනු ඇත.


ඒක හරියම හරි සෑර්.හුඟක් අය රාවණා රජතුමා ගැන ත්‍රෙඩ් දාලා තියෙනවා මම දැක්කා.ඇත්ටම රාවණා ලංකාවේ සිටියේ වසර 4500කට විතර කලින්.ඒ කාලේ ඉන්දියන් හෝ වෙන රටවල අය ලංකාවේ දූපතට එන්නේ නෑ.මොකද ලංකාවේ යක්ෂයන් එහෙම නැත්නම් ඩීමන්ස්ලා ඉන්නවා කියලා කටකතාවක් පැතිරිලා තිබුනා.නමුත් ලංකාවේ මානවයන් හිටියා. රාවණා කියන්නේ ඩීමන් රජ කෙනෙක් කියලා ප්‍රචාරය වෙලා තිබුනේ.ඇත්තටම ඩීමන්ලා නෙවෙයි හිටියේ .ඒලියන්ස්ලා හිටියේ. රාවණා කියන්නේ ඩීමන් කින්ග් කෙනෙක් නෙවෙයි ඒලියන් කින්ග් කෙනෙක්.පිටසක්වල ජීවින් ටිකක් බය හිතෙන ශරීර අරගෙන තමයි ලංකාවේ හිටියේ.මොකද මේ අය
ලංකාව තුල පර්යේෂන රාශියක් කරමින් හිටියේ. මොකද මිනිසා තව වසර ගනනාවකින් තාක්ෂනය ලබා ගන්න නිසා දෙවිවරු වගේ මානවයන් හමු වෙන්න බෑ.මොකද මිනිසා තාක්ෂනය මගින් දෙවිවරු කවුද කියලා පහසුවෙන් හඳුනා ගන්නවා.ඒ අයට එන්න වෙන්නේ වෙනත් ශරිර සහ මානවයන් විදිහටයි. මේවා ගැන පර්යෙෂන කරමින් සිටියේ. බුදුන් වහන්සේ දමනය කරපු යක්ෂයෙක් නෑ.පිටසක්වල ජීවින් දමනය කරන බව පෙන්නුවා විතරයි.මොකද බුදු දහම ලංකාව තුල ස්ථාන ගත වෙන නිසා ලංකාවෙන් යක්ෂයන් ලෙස වෙස් ගත්ත පිටසක්වල ජීවින් ක්‍රමයෙන් ඉවත් වුනා.රාවණා පරාජයත් රඟපෑමක් විතරයි.මම පැරදුනේ නෑ.අපි හෙමින් සැරේ මාරු වුනා.විජය එනකොට මානවයන් විතරයි ලංකාවේ සිටියේ.බුදුන් වහන්සේ කියන්නෙත් ඔරියන් තාරකාවෙන් ආපු පිටසක්වල ජීවි තුමෙක්.
menna mama umbage gedara awilla tikak loku pic ekak gatta
![]()




ඔව් මේ ලෝකේ හැමදෙයක්ම කරේ අපි.මිනිසාට තාක්ෂනය දුන්නෙත් අපි.මිනිසාව මැව්වෙත් අපි.ඉර වටා ග්‍රහලෝක ගමන් කරන්න සැලස්සුවෙත් අපි.(අපි කිව්වේ පිටසක්වල ජීවියෝ) උබල කරපු කිසිම දෙයක් නැ.කොටින්ම මේ ලෝකෙම මැව්වේ අපි.මට තියන ප්‍රශ්නේ තමයි කව්ද අපිව මැව්වේ කියන එක අෂ්තතුමාගේත් කට පුට්ටුවෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙදි තමයි.ඒක හරියම හරි සෑර්.
ඔය යක්කු තමයි ඊජිප්තුවේ පිරමිඩ හැදුවේ.මිනිසුන්ගේ වැඩ නෙවෙයි.ලංකාවේ හිටපු යක්කු ටික තමයි ඕවා හදලා අවේ.ඊජිප්තුවයි ලංකාවයි සම්බන්ධ වෙන ස්ටාර්ගේට් එකක් තියෙනවා.පිරිමිඩ වලට ගල් ගෙනාවේ ස්ටාර්ගේට් වලින්.
දැනුත් කියනවනේ යකාගේ වැඩක්.යකා වගේ වැඩ කියලා. යක්කු කියන්නේ පිටසක්වලයන් කොටසක්.රාවණා රජු තමයි උන්ගෙන් වැඩ ගත්තේ.රාවණා කියන්නේ පිටසක්වල ඉහල නායකයෙක්.පිරමිඩත් යකකුන්ගේ වැඩක්.රාවනා කියන්නේ යක්ෂ රජ කෙනෙක් කියන එකට වඩා පිටසක්වල රජකෙනෙක්. ඔහු යක්කුන්ට අණ දුන්න නිසා යක්ෂ රජෙක් කියන්නේ.
ඒලියන්ස්ලා ඇවිල්ලා අපිවත් ටිකක් හරි ෆන් එකක් තියෙන පොට් එකකට ගිහින් දම්මොත් ලොකු පිනක් බන්.කොහොමත් මේ වසරේ ලෝකය විනාශ වුනා නම් මමත් කැමතියි.මේක මහ කාලකන්නි සිස්ටම් එකක් දුවන්නේ.


ඔව් මේ ලෝකේ හැමදෙයක්ම කරේ අපි.මිනිසාට තාක්ෂනය දුන්නෙත් අපි.මිනිසාව මැව්වෙත් අපි.ඉර වටා ග්‍රහලෝක ගමන් කරන්න සැලස්සුවෙත් අපි.(අපි කිව්වේ පිටසක්වල ජීවියෝ) උබල කරපු කිසිම දෙයක් නැ.කොටින්ම මේ ලෝකෙම මැව්වේ අපි.මට තියන ප්‍රශ්නේ තමයි කව්ද අපිව මැව්වේ කියන එක අෂ්තතුමාගේත් කට පුට්ටුවෙන්නේ ඔන්න ඔය ප්‍රශ්නෙදි තමයි.
