අපේ ජීවිතය කොහොමද? ලෝකයේ ශ්රිතු වෙනස වීම් තියනවානේ..අන්න ඒ වගේම තමා අපේ ජීවිතයෙත් වෙනස් වීම් තියන්වා..අපේ පොඩි කාලය, තරුණ කාලය, මැදි විය, සහ මහලු කාලය..මේවා අපි ගෙවන්නේ කොහොමද ? අපි හිතල හෝ නොහිතලා කරන වැරදි මොනාද...ජීවිතය කොහොමද? ජීවිත්ය ගැන මං බලපු මට අහම්බෙන් හම්බුන නියමම ෆිල්ම් එකක් තමා මේක..අනිවා බලන්න කිවුවත් වැරදි නැහැ..





